bump


" ඉක්මනට රොස්ටෙප්" ඔහු කීය." දෙන්න මට , දුරදක්නය"




ඔහු නැව දෙස බලාගෙන, දෑත් ඔසවා යමක් කියමින් සිටියේය. ඔහු වටා විසිර තිබුනේ සුනඛ රංචුවේ දරදඬු සිරුරුයි. උන්ගෙන් එකකුට පමණක් යන්තම් පණ තිබුනි. මොහොතකට, නැව්පතියාට සිතුණේ මේ පෙරදා රැයේ දුරදක්නයෙන් දුටු යෝධයා කියාය. ඒත් මොහු එසේ නොව, සාමාන්‍ය කුඩා මිනිසකු බව ඔහුට වැටහුණේය. ඒ මිනිසා වෝල්ටන්ට නොතේරෙන යම් බසකින් කෑ ගසමින් සිටියේය.




" මට කතාවක් කියන්න තියෙනවා" රොස්ටොප් විසින් බ්ලැන්කෙට්ටුව පොරවත්දී ෆ්‍රැන්කන්ස්ටයින් ඔහුට කීය." මම මැරෙන්න කලින් ඒ කතාව කියන්න ඕනෑ."


ඔතනින් පළවෙනි පරිච්ඡේදය ඉවරයි. අනේ මන්දා , කවුරුත් කියවන්නෙ නෑ වගේ.![]()
