ෆ්‍රිලාංසින් ටැක්ස් රිටර්න්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    ඩොලර් වලින් හම්බ කරලා ෆ්‍රිලාංස් කරන අය ටැස්ට් රිටර්න් කරන අය ඉන්නවද?
    ලංකාවේ ඉදන් ඩොලර් වලින් උපයන අයටත් ටැක්ස් ෆ්‍රී කතාව අදාලද?
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    දන්න තරමින් tax නැ කියලා තමා කතාව සැලරි එකට නමුත් අනික් හැම මගුලටම tax ගෙවන්න එපැ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    දන්න තරමින් tax නැ කියලා තමා කතාව සැලරි එකට නමුත් අනික් හැම මගුලටම tax ගෙවන්න එපැ
    මාත් හිතන් හිටියේ එහෙම තමා. එත් මට ටැක්ස් හදන කෙනෙක් එහෙම නැති කතාවක් කිව්වා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ආරංචියක් ආව චීනේ IT කම්පැනි පොට් සිටි වල රෙජිස්ට කරන්න යෝජනා කරනවලු , මුලික ගාන හෙන තොගයක් ඉල්ලනවලු එත් ටැක්ස් රෙට් 5% කියලා කියන්නේ වැඩකරන අයට එත් පමනට් ගන් නැලු කොන්ත්‍රාත් පදනමටලු ගන්නේ .

    කේක් පර්යේශනාගාරයෙන් ලැබුන නිල නොලත් ආරංචියක්
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ආරංචියක් ආව චීනේ IT කම්පැනි පොට් සිටි වල රෙජිස්ට කරන්න යෝජනා කරනවලු , මුලික ගාන හෙන තොගයක් ඉල්ලනවලු එත් ටැක්ස් රෙට් 5% කියලා කියන්නේ වැඩකරන අයට එත් පමනට් ගන් නැලු කොන්ත්‍රාත් පදනමටලු ගන්නේ .

    කේක් පර්යේශනාගාරයෙන් ලැබුන නිල නොලත් ආරංචියක්
    Ohoma ekak godak ten walin ahenawa
    But karapu ekek ne tama
     
    • Wow
    Reactions: Don GasCan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,016
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් නැති වුනාට කමක් නෑ ෆෝම් හරියට පුරවල අදායම දැම්මේ නැත්නම් පස්සෙ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
     
    • Wow
    Reactions: icepack