ඩොලර් වලින් හම්බ කරලා ෆ්‍රිලාංස් කරන අය ටැස්ට් රිටර්න් කරන අය ඉන්නවද?
ලංකාවේ ඉදන් ඩොලර් වලින් උපයන අයටත් ටැක්ස් ෆ්‍රී කතාව අදාලද?
ලංකාවේ ඉදන් ඩොලර් වලින් උපයන අයටත් ටැක්ස් ෆ්‍රී කතාව අදාලද?
මාත් හිතන් හිටියේ එහෙම තමා. එත් මට ටැක්ස් හදන කෙනෙක් එහෙම නැති කතාවක් කිව්වා.දන්න තරමින් tax නැ කියලා තමා කතාව සැලරි එකට නමුත් අනික් හැම මගුලටම tax ගෙවන්න එපැ
Ohoma ekak godak ten walin ahenawaආරංචියක් ආව චීනේ IT කම්පැනි පොට් සිටි වල රෙජිස්ට කරන්න යෝජනා කරනවලු , මුලික ගාන හෙන තොගයක් ඉල්ලනවලු එත් ටැක්ස් රෙට් 5% කියලා කියන්නේ වැඩකරන අයට එත් පමනට් ගන් නැලු කොන්ත්‍රාත් පදනමටලු ගන්නේ .
කේක් පර්යේශනාගාරයෙන් ලැබුන නිල නොලත් ආරංචියක්