0%ක් තිබ්බ එකනේ බං 15%ක් කරන්න හදන්නෙ. එතකොට කොහොමද ඒක Encouragement එකක් වෙන්නෙ?අනිත් එවුන් 30-36% ගෙවන කොට 15% ගෙවන එකම encouragement එකක් නෙවේද?
මම මේ කිව්වෙ 1990 ගණං වල සිද්දි ගැන නෙමෙයි, මෙයිට අවුරුදු දෙකකට තුනකට උඩදි තමයි රජයෙන් අපිට රුපියල් 2 කෑලි දි දී, රුපියල් 20,000කට රුපියල් 1,000 බැගින් ගෙව ගෙව, ඩොලර් හිඟාකෑවෙ. අන්න එහෙමයි Encourage කරේ. දැන් මේ ඔක්කොම අමතක වෙලා වගේ බදු ගහන්න හදනව. මුංට ඒවගෙ බරක් පතලක් තාම තේරෙන්නෙ නෑ. තේරෙන්නෙ ආයිත් මේ සංචිත ටික වැටුන ගමන්.
මම හේතුව පැහැදිලි කරා නේ, රජය මැදිහත් වෙලා අපේ ප්‍රශ්න ඔක්කොම වගේ විසඳන්න පුලුවන් අර කියනව වගේ එක පෑන් පාරින්. එහෙම තියෙද්දිත් අපි උන්නද මලාද දන්නෙ නැතුව හිටපු එවුන් එකපාර නින්දෙන් නැගිටල වගේ බදු ගහන්න ගත්තම ඒක විහිළුවක් නෙමෙයිද කියන්න?encourage වෙන්නේ ඕක 0% උනොත් විතරද? දැන් එතකොට direct foreign currency earn කරන්න දායක වෙන (software field එක වගේ ) හැබැයි RS වලින් salary ගන්න එවුන් එතකොට tax ගෙවන්න ඕනේ නැත්ද?.
