ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)

    මොන දූපත් මානසික පොන්න හුත්තලද බං ඒ?? උබ හිතුවද හැමෝම ඒ අයියගේ පොන්න පවුල වගේ කියලා :lol:
    අනික වටේ ඉන්න උන් මොක හිතුවත් අපිට මොකද බං :lol: අපිත් ෆ්‍රීලාන්සින් තමා කරන්නේ එහෙමයි කියලා අපේ ගෙවල් වල මිනිස්සු ඔය වගේ හරක් නෙමෙයි. අපිටත් මුල් කාලේ ගෙදරින් බාර බරේ දැම්ම ඒත් අතට සල්ලි හොඳට එද්දී ගෙවල් හදලා වාහන ගත්තට පස්සේ පට්ට සැලකිල්ල ගෙදරින්. අපේ ගෙදරින් විතරක් නෙමෙයි බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදරිනුත් කිසිම දෙයක් කිව්වේ නෑ ගෙදරට වෙලා ඔන්ලයින් වැඩ කරනවා කිව්වම. ගෙවල් වලින් කැමතිත් උනා එතකොට වාහන තියා මුකුත් තිබ්බෙත් නෑ :yes:
    ගෙවල් පැත්තේ උන්ගෙනුත් හෙන සැලකිල්ල යකෝ අර පුතා ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් එකෙන් වැඩ කරන්නේ වාහනෙකුත් ගත්තා කියලා :lol: සමහර උන් උන්ගේ ළමයිත් එවනවා අපේ ළමයටත් කියා දෙන්න බැරිද කියලා. යකෝ හැමෝම එක වගේ නෑ. මේ වගේ ගොන් කතා කියන්න එපා බං මල පනිනවා :growl::growl:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :yes::love::yes::love::yes::love:

    ලෝකෙට පේන්න ජීවත් වෙන එකෙක් මාලු කඩේට ඇවිල්ලා සාලයෝ දෙසීයපනහ අර ගද්දි, අනිත් සෙට් එකේ එකෙක් ශෝට ගහලා ඇවිල්ලා "අයියේ මට තෝරා කිලෝ එකක් දෙන්න" කිව්වාම අරූ බලන්නේ මෙහෙම.. :lol:

    tenor.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)
    මෙහෙමයි බන් ගෙදර මිනිස්සු, නැන්දලා මාමලා දැනුවත් කරන්ඩ ඕන ඔය ගැන මොකද ඒ මිනිස්සු බය වෙනවනේ බන් රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා අහවල් එක කරාට සල්ලි එනවද කියලා :D
    මොකකද බන් මේ රස්සා කොහෙවත් අපිට ඕන දවසට යන්ඩ නැ
    මිනිස්සු රිසක් එකක් ගන්ඩ බයයි ඒ හින්ඩා හැමදාම එක තැන
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)
    හොඳ වාහනයක් බැස්සුවම ඔය ඔක්කොම හරියනව බං :P :D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ;) පිට උන් කියන කියන ඒවනම් අහන්න ගියොත් කෙලම වෙනවා. උන්ට පුක් ගහගන්න කියල අපිට කැමති විදියට ඉන්න තියෙන්නෙ.

    :lol::lol: ගෙදර ගෑනි නම් ගෙට වෙලා ඉන්නව කියල බනින එකනම් එච්චර හොද නෑ :lol::lol:
    :shocked::shocked::shocked::rofl::rofl::rofl:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එතකොට කොහෙන් හරි කඩ කෑල්ලක් හරි කාමරයක් හරි අරගෙන උදේ ගිහින් හවස එන්න පුලුවන්. නැත්නම් ගෙදරම ඔෆිස් කාමරයක් හදාගෙන ඒකෙ ඉන්න පුලුවන්. ඒකට ගෙදර අයට එන එක තහනම් කරන්න ඕනෙ. අත්දැකීමෙන් කියන්නෙ :lol:

    බම්ප්

    :yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    මොන දූපත් මානසික පොන්න හුත්තලද බං ඒ?? උබ හිතුවද හැමෝම ඒ අයියගේ පොන්න පවුල වගේ කියලා :lol:
    අනික වටේ ඉන්න උන් මොක හිතුවත් අපිට මොකද බං :lol: අපිත් ෆ්‍රීලාන්සින් තමා කරන්නේ එහෙමයි කියලා අපේ ගෙවල් වල මිනිස්සු ඔය වගේ හරක් නෙමෙයි. අපිටත් මුල් කාලේ ගෙදරින් බාර බරේ දැම්ම ඒත් අතට සල්ලි හොඳට එද්දී ගෙවල් හදලා වාහන ගත්තට පස්සේ පට්ට සැලකිල්ල ගෙදරින්. අපේ ගෙදරින් විතරක් නෙමෙයි බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදරිනුත් කිසිම දෙයක් කිව්වේ නෑ ගෙදරට වෙලා ඔන්ලයින් වැඩ කරනවා කිව්වම. ගෙවල් වලින් කැමතිත් උනා එතකොට වාහන තියා මුකුත් තිබ්බෙත් නෑ :yes:
    ගෙවල් පැත්තේ උන්ගෙනුත් හෙන සැලකිල්ල යකෝ අර පුතා ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් එකෙන් වැඩ කරන්නේ වාහනෙකුත් ගත්තා කියලා :lol: සමහර උන් උන්ගේ ළමයිත් එවනවා අපේ ළමයටත් කියා දෙන්න බැරිද කියලා. යකෝ හැමෝම එක වගේ නෑ. මේ වගේ ගොන් කතා කියන්න එපා බං මල පනිනවා :growl::growl:

    :lol::lol::lol:

    By the way math dan oya paththata bahinna inne. Industrial Experience nathiwa freelance wena eka awlak nadda machanla?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    බ්‍රදර්. මේ දේ ඇත්තටම නොදැනුවත්කම
    මටත් මුල්කාලේ ඔය සීන් එක තිබ්බා.
    ඒත් එයාලා ඇත්තට දැක්කම මාසේ හැමදාම බැංකුවට සල්ලි එනවා, මගේ ෆ්‍රොපයිල් එක, රේටින්ග්ස් දැන් නම් කිසිම අවුලක් නෑ. වයිෆ් උණත් යාළුවෝ එක්ක ආඩම්බරෙන් කියනවා. මගේ ඇත්ත ජොබ් එක එයා කියන්නේ නෑ . මේක තමයි කියන්නේ.

    ඇත්තටම මම ආණ්ඩුවේ හාල්පාරු ජොබ් එකක් කරන්නේ. එයත් දන්නවා එකේ හිඟන පඩියක් ලැබෙන්නේ කියලා

    :yes::yes::yes: Mee too bro :lol: