මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු.මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.
ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල.
තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද?
![]()
මොන දූපත් මානසික පොන්න හුත්තලද බං ඒ?? උබ හිතුවද හැමෝම ඒ අයියගේ පොන්න පවුල වගේ කියලා

අනික වටේ ඉන්න උන් මොක හිතුවත් අපිට මොකද බං
අපිත් ෆ්‍රීලාන්සින් තමා කරන්නේ එහෙමයි කියලා අපේ ගෙවල් වල මිනිස්සු ඔය වගේ හරක් නෙමෙයි. අපිටත් මුල් කාලේ ගෙදරින් බාර බරේ දැම්ම ඒත් අතට සල්ලි හොඳට එද්දී ගෙවල් හදලා වාහන ගත්තට පස්සේ පට්ට සැලකිල්ල ගෙදරින්. අපේ ගෙදරින් විතරක් නෙමෙයි බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදරිනුත් කිසිම දෙයක් කිව්වේ නෑ ගෙදරට වෙලා ඔන්ලයින් වැඩ කරනවා කිව්වම. ගෙවල් වලින් කැමතිත් උනා එතකොට වාහන තියා මුකුත් තිබ්බෙත් නෑ 
ගෙවල් පැත්තේ උන්ගෙනුත් හෙන සැලකිල්ල යකෝ අර පුතා ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් එකෙන් වැඩ කරන්නේ වාහනෙකුත් ගත්තා කියලා
සමහර උන් උන්ගේ ළමයිත් එවනවා අපේ ළමයටත් කියා දෙන්න බැරිද කියලා. යකෝ හැමෝම එක වගේ නෑ. මේ වගේ ගොන් කතා කියන්න එපා බං මල පනිනවා 

Last edited:



පිට උන් කියන කියන ඒවනම් අහන්න ගියොත් කෙලම වෙනවා. උන්ට පුක් ගහගන්න කියල අපිට කැමති විදියට ඉන්න තියෙන්නෙ. 
