ෆාමසියේ ගෑණි ලුබ්‍රිකන්ට් අදුරන්නෑ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    Cupid lubricant එක තියෙනවද ඇහුවා. මේකි ඇහුවා කොණ්ඩම් එකද කියලා. මන් කිව්වා නෑ ලුබ්‍රිකන්ට් එක කියලා. "මට ඔයා කියන දේ තේරෙන්නෑ". පස්සේ මන් ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්නුවා. ආ මේක නම් නෑ කිව්වා. පස්සේ මන් ඇහුවා වෙන brand එකක් නැද්ද කියලා. නෑ කිව්වා. පස්සේ මන් showcase එකේ තිබ්බ Easy glide එක පෙන්නලා මේක කීයද ඇහුවා 120යි කිව්වා. ඇයි බන් මුන් මෙහෙම 😒😒
    kiwe nadda polthel kalak ganin ban kiyala
    lol
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    oni nam kiyahan ewannam athi tharam condoms, gel and HIV test kits
    HIV test kit එකක් කීයද බන්? නිකන් පාමසි වල ගන්න තියෙනවද? මට මගේ check කරලා බලන්න ආසයි. මම බඩු ගහල නෑ තාම. බඩුවක් ගහල test කරගන්න උනොත් දැනන් ඉන්න එපැයි. 🤷‍♂️
     
    • Like
    Reactions: DiksonAlex

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,571
    9,061
    113
    HIV test kit එකක් කීයද බන්? නිකන් පාමසි වල ගන්න තියෙනවද? මට මගේ check කරලා බලන්න ආසයි. මම බඩු ගහල නෑ තාම. බඩුවක් ගහල test කරගන්න උනොත් දැනන් ඉන්න එපැයි. 🤷‍♂️
    ඉස්සෙල්ලා ගහලා ඉන්ඩ.😌 (අඩො උබ දැන් බයෙ නෙද ඉන්නෙ. හිතපන් salon එකෙ පොරට අමතක වෙලා එකම blade එකෙන් ගාලා HIV තිබ්බොත්. 🫡)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    ඉස්සෙල්ලා ගහලා ඉන්ඩ.😌 (අඩො උබ දැන් බයෙ නෙද ඉන්නෙ. හිතපන් salon එකෙ පොරට අමතක වෙලා එකම blade එකෙන් ගාලා HIV තිබ්බොත්. 🫡)
    එහෙම HIV හැදෙන්න තියෙන ඉඩ බොහොම අඩුයිලු. hiv තියෙන එකෙක් ගෙම බෙල්ල කැපිල බ්ලේඩ් එකේ ලේ ගෑවෙන්න ඕන. විනාඩි 10ක්‌ ඇතුලත තව එකෙක්ගේ බෙල්ල කපිල බ්ලේඩ් එකේ තියෙන ලේ ගෑවෙන්න ඕන උගේ කැපුන තුවාලේ. 🤷‍♂️ ඕක හරියටම අර කන කැස්බෑවා විය සිදුරෙන් පක බලනවා වගේ වැඩක් බන්. පට්ට rare. 🙂
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo
    ඉස්සෙල්ලා ගහලා ඉන්ඩ.😌 (අඩො උබ දැන් බයෙ නෙද ඉන්නෙ. හිතපන් salon එකෙ පොරට අමතක වෙලා එකම blade එකෙන් ගාලා HIV තිබ්බොත්. 🫡)
    එහෙම බයවල් නිසා ඉස්සර නිතරම් අහනවා බ්ලේඩ් මාරුු කරාද කියල

    එහෙම HIV හැදෙන්න තියෙන ඉඩ බොහොම අඩුයිලු. hiv තියෙන එකෙක් ගෙම බෙල්ල කැපිල බ්ලේඩ් එකේ ලේ ගෑවෙන්න ඕන. විනාඩි 10ක්‌ ඇතුලත තව එකෙක්ගේ බෙල්ල කපිල බ්ලේඩ් එකේ තියෙන ලේ ගෑවෙන්න ඕන උගේ කැපුන තුවාලේ. 🤷‍♂️ ඕක හරියටම අර කන කැස්බෑවා විය සිදුරෙන් පක බලනවා වගේ වැඩක් බන්. පට්ට rare. 🙂
    වයි බන් 10 මිනිට්ස්?
    ------ Post added on Jun 17, 2025 at 12:49 PM
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    එහෙම බයවල් නිසා ඉස්සර නිතරම් අහනවා බ්ලේඩ් මාරුු කරාද කියල

    වයි බන් 10 මිනිට්ස්?
    ------ Post added on Jun 17, 2025 at 12:49 PM
    විනාඩි 10කින් hiv virus එක open air එකේදී විනාශ වෙනවා. Blood වේලුනොත්. 🙂
     
    • Like
    Reactions: DiksonAlex

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,696
    113
    colombo
    HIV test kit එකක් කීයද බන්? නිකන් පාමසි වල ගන්න තියෙනවද? මට මගේ check කරලා බලන්න ආසයි. මම බඩු ගහල නෑ තාම. බඩුවක් ගහල test කරගන්න උනොත් දැනන් ඉන්න එපැයි. 🤷‍♂️

    මේවා ෆ්‍රී දෙනවා බන් අපිට
     
    • Wow
    Reactions: Candid-B

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    ඒ ගෑණි විතරද හිටියේ..?
    පව් බන් බය වෙන්න ඇති...
    උඹ දැක්කම ඒකි හිතන්න ඇති හෙන පුක් කාරයෙක් කියලා...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,803
    9,045
    113
    ulan bator
    Cupid lubricant එක තියෙනවද ඇහුවා. මේකි ඇහුවා කොණ්ඩම් එකද කියලා. මන් කිව්වා නෑ ලුබ්‍රිකන්ට් එක කියලා. "මට ඔයා කියන දේ තේරෙන්නෑ". පස්සේ මන් ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්නුවා. ආ මේක නම් නෑ කිව්වා. පස්සේ මන් ඇහුවා වෙන brand එකක් නැද්ද කියලා. නෑ කිව්වා. පස්සේ මන් showcase එකේ තිබ්බ Easy glide එක පෙන්නලා මේක කීයද ඇහුවා 120යි කිව්වා. ඇයි බන් මුන් මෙහෙම 😒😒
    Oil kade ne owa thiyenne? petral shed eketh athi!

    මොකටද බං බොරුවට සල්ලි වියදම් කරන්නේ. ගේට්ටු පලුවකින් ග්‍රීස් ටිකක් ගනින්කො
    gettu paluwatama dana eka eeta lesi neda?
    ------ Post added on Jun 17, 2025 at 5:01 PM