ෆාමසි උදව්වක්. (හදිස්සියි)- Multisol Spray
මචන්ලා, මගේ නෑදෑ කෙනෙක්ට ඇදේ ඉදල තුවාල (Bed Sores) හැදිලා තියෙනවා, එයාට හැදිලා තියෙන තුවාල වලට දාන්න ස්ප්‍රේ එකක් හොයනවා. මේ ස්ප්‍රේ එක දැන් එන්නේ නෑ කියනවා, නමුත් පරන තියෙනවාලු ෆාමසි වල.
පොඩ්ඩක් මේක තියේන තැනක් බලලා කියනවාද.
නම තමයි
Multisol Spray