ෆාමසි උදව්වක්. (හදිස්සියි)- Multisol Spray

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ෆාමසි උදව්වක්. (හදිස්සියි)- Multisol Spray

    මචන්ලා, මගේ නෑදෑ කෙනෙක්ට ඇදේ ඉදල තුවාල (Bed Sores) හැදිලා තියෙනවා, එයාට හැදිලා තියෙන තුවාල වලට දාන්න ස්ප්‍රේ එකක් හොයනවා. මේ ස්ප්‍රේ එක දැන් එන්නේ නෑ කියනවා, නමුත් පරන තියෙනවාලු ෆාමසි වල.

    පොඩ්ඩක් මේක තියේන තැනක් බලලා කියනවාද.

    නම තමයි

    Multisol Spray
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔය ඇඳ තුවාල වලට දාන එක් බෙහෙත් වර්ගයක් ෆාමසි වල නැත්තේ එය රෝගියාගේ ශරීරයට හානි කර නිසාලු. එත් සමහර ෆාමසි හොරෙන් විකුනනවලු. පාවිච්චියට පෙර පොඩ්ඩක් හොදට හොයල බලන්න.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඔය ඇඳ තුවාල වලට දාන එක් බෙහෙත් වර්ගයක් ෆාමසි වල නැත්තේ එය රෝගියාගේ ශරීරයට හානි කර නිසාලු. එත් සමහර ෆාමසි හොරෙන් විකුනනවලු. පාවිච්චියට පෙර පොඩ්ඩක් හොදට හොයල බලන්න.

    මේක මචන් දොස්තර කෙනක් බලලා තමයි Prescribe කරලා තියෙන්නේ

    thanks macho
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පාමසි කියල දැක්කම හිතුවෙ කොන්ඩම් පස්නයක් කියල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මචන්ලා, මගේ නෑදෑ කෙනෙක්ට ඇදේ ඉදල තුවාල (Bed Sores) හැදිලා තියෙනවා, එයාට හැදිලා තියෙන තුවාල වලට දාන්න ස්ප්‍රේ එකක් හොයනවා. මේ ස්ප්‍රේ එක දැන් එන්නේ නෑ කියනවා, නමුත් පරන තියෙනවාලු ෆාමසි වල.

    පොඩ්ඩක් මේක තියේන තැනක් බලලා කියනවාද.

    නම තමයි

    Multisol Spray

    ඕක අපේ බාප්පා කෙනෙක්ටත් ඩොකෙක් දීලා තිබුනා තුවාලෙකට දාන්න. මං Union Chemist එකෙත් බැලුවා. තිබුනේ නෑ .
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    KOCHCHARA JAATHI THIYENAWADA .. A THIBILATH DFENNEME NATHI DEWAL THAMAI

    මේක තමයී හොදම බෙහෙත් එක කියන්නේ, ඉක්මනට හොද වෙනවා ලු

    උබ ගන්න තැනක් දන්නවාද?
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඕක අපේ බාප්පා කෙනෙක්ටත් ඩොකෙක් දීලා තිබුනා තුවාලෙකට දාන්න. මං Union Chemist එකෙත් බැලුවා. තිබුනේ නෑ .

    colombo වල කොහේවත් නෑ, වෙන පැති වල ෆාමසි වල තමයි තියෙනවානම් තියෙන්නෙ,
    පරන stock තියෙනවා