ෆැක්ටරි මේඩ් - Factory Made (Mega Thread)

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    යාලුවනේ කස්ටියටම සුභ දවසක්!! ඔන්න මම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නයි යන්නේ.. අපේ ගොඩක් යාලුවෝ ඩිස්කවරි චැනල් එක බලනවා ඇතිනේ එකේ යනවා ෆැක්ටරි මේඩ් කියල ලස්සන ප්‍රෝග්‍රැම් එකක් එකේ යන කොටස් තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ..:cool::cool: ඊට අමතරව ගොඩක් ෆැක්ටරි වල නිශ්පාදනයන් මට පුලුවන් විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නම්... මගේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර හොදනම් දිගටම කරගෙන යමු...:yes::yes:

    එහෙනම් කතා ඇති වැඩේට බහිමු... ආ කියන්න අමතක උනා .. වැඩේ හොදා නම් සලකන්න අමතක කරන්න එපා.. රෙප් නැතත් කොමෙන්‍ටුවක් නම් අනිවා ඕනේ..

    හොදයි එහෙනම් වැඩේ පටන්ගත්තා.. මුලින්ම යන්නේ අපි කවුරුත් දන්න Lexus RX 350 වන්ඩිය හැදෙන හැටි බලන්න..


    :cool::cool:


    මෙන්න චුයින්ගම් හදන හැටි..:rofl::rofl:

    :cool::cool:


    මෙන්න කොන්ඩම් හදන හැටි.. :shocked::shocked::P:P

    :rofl::rofl:

    මෙන්න Ice Hockey පිත්තක් හදන හැටි.. :cool::cool:

    :yes::yes:

    කස්ටියට මම දාන වීඩියෝස් බලන්න ලේසි වෙන්න මම පහලින් වීඩියොස් වල ටොපික්ස් දැම්මා .. ඒ පේජ් වලට ගිහිල්ලා මම දාපු වීඩියෝස් කට්ටියට ලේසියෙන්ම බලන්න පුලුවන්... දැන හැම පේජ් එකම බලන්න ඕනේ නෑනේ..

    Collection 1 - page No 2

    Collection 2 - page No 4

    Collection 3 - page No 6



    Collection 4 Last Update - Page No 8

    මුලින්ම කියන්න ඕනේ.. කට්ටියට බලන්න ලේසි වෙන්න මට මේ විදියට වීඩීයෝස් වල ටොපික්ස් දාන්න කියලා මට කිව්ව මම කට්ටා සහෝදරයාට ගොඩක් ස්තුතියි..
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මේ දවස් වල අලුතෙන් මුකුත් අප්ඩේට් කරන්න බැරි වුනා මචන්ලා.. නෙට් එක ස්ලෝ වෙලා.. හෙට දිහාට අලුතින් මොනව හරි දාන්නම්..