ෆැන්ටසි ලෝක වල ඉන්න ජෙප්පෝ දාන Posts

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    5ICC9H3.jpeg
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    A/L මැත්ස් කරපු ලංකාවේ පලවෙනි ජනාධිපති අනුර.
    අනිත් ඔක්කොම ආර්ට් කරපු සල්ලි වලට ඩිග්රි ගත්තු කට්ටිය. :P
    වෙන රටවල යුනි වලට වඩා ලංකාවෙ ඒවා හොදයිද ඒ කියන්නේ මට රෑන්කින්ග් ලිස්ට් එකක් දාපන්කෝ.

    Chandrika නම් AL වගෙ තරග විබගෙකින් රජයෙ විශ්ව විද්යලයකට ගියපු කෙනෙක් නෙමෙයි
    JR,RANIL - අයත් ඉස්සර ආදි කලෙ රජයෙ විශ්ව විද්යලයකට ගියපු අය , එ කාලෙ මෙ තරම් රජයෙ විශ්ව විද්යලයකට යන්න අමරු නැ...

    JR,RANIL, Chandrika ඔය එකෙක්ටවත් කිසිම නැති බැරි කමක් තිබ්බෙ නැ

    anura හුගාක් නැති බැරි කම් තිබ්බත් එ ඔක්කොම දුශ්කරතා මැඩලා තරගකාරි AL විබාගයට මුනුහ දීල රජයෙ විශ්ව විද්යලයකට ගිය නිසයි මෙක වටින්නෙ
    Chandrika කොහෙද degree එක කරලා තියෙන්නේ?