ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං එහෙනං දැල අයිං කරපංකො :rofl: මං පාවිච්චි කරන්නෙ දැල නැතුව :yes: ඔය පෙත්ත වැදුනට ඔය කිව්වට මහ ලොකුවට තුවාල වෙන්නෑ. මොකෝ උඹට සුමුදු සියුමැලි සුසිනිඳු දෑත් නෙමේනෙ තියෙන්නෙ. ඔන්න ඔහෙ දැල අයිං කල්ල දාපං :yes:

    අපරාදෙ බන් උබලා වගෙ උන් එ කම්පැනි වල වැඩ නොකර එක

    ග්‍රිල් එක නැතුව පාවිච්චි කරන්න පුලුවන් , එවගෙ පාවිච්චි කරලා අතක් වැදිලා ඇලුමිනියම් පෙත්තක් නැවුනා අපරාදෙ , වෙනස් උනොත් හුලන් එන එක අඩු වෙනවා, අලුතින් ගන්න ෆැන් එකක ගනන්

    උබ පුලුවන් නම් ෆැන් බ්ලෙඩ් එක අයින් කරලා පාවිච්චි කරපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Use dehumidifier

    1000490413lg.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ බන් උබලා වගෙ උන් එ කම්පැනි වල වැඩ නොකර එක

    ග්‍රිල් එක නැතුව පාවිච්චි කරන්න පුලුවන් , එවගෙ පාවිච්චි කරලා අතක් වැදිලා ඇලුමිනියම් පෙත්තක් නැවුනා අපරාදෙ , වෙනස් උනොත් හුලන් එන එක අඩු වෙනවා, අලුතින් ගන්න ෆැන් එකක ගනන්

    උබ පුලුවන් නම් ෆැන් බ්ලෙඩ් එක අයින් කරලා පාවිච්චි කරපන්

    ඉතිං ඒක තමා යකෝ කිව්වෙ ප්ලාස්ටික් පෙති තියෙන එකක් අරං දැල අයිං කල්ල පාවිච්චි කරපං කියල. මගෙත් කකුල වැදිල තියෙනව. ප්ලාස්ටික් පෙති නැමෙන්නෑ කැඩෙනව. සුපර්ග්ලූ ටිකක් දාල අලෝල මං තාම පාවිච්චි කරනව :angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං ඒක තමා යකෝ කිව්වෙ ප්ලාස්ටික් පෙති තියෙන එකක් අරං දැල අයිං කල්ල පාවිච්චි කරපං කියල. මගෙත් කකුල වැදිල තියෙනව. ප්ලාස්ටික් පෙති නැමෙන්නෑ කැඩෙනව. සුපර්ග්ලූ ටිකක් දාල අලෝල මං තාම පාවිච්චි කරනව :angry:

    ප්ලාස්ටික් පෙති එවගෙ හුලන් අඩුයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්ලාස්ටික් පෙති එවගෙ හුලන් අඩුයි

    උඹේ පණ්ඩිත කම එක්ක ඔය ප්‍රශ්නෙ කවදාවත් විසඳගන්න බෑ. ෆෑන් එක අරං පලයං කාන්තාරෙකට :frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ලන්කාවෙ ලොකු climate වෙනසක් තියෙන්නෙ සිතල පැති වලනෙ , මෙ බස්නාහිර තමයි අවුල තියෙන්නෙ
    Colombo nam ehema awlak na. Uba muhudata kittuwenda inne? Muhudata laga ayage yakada dewal ikmanata diranawa kiyala mama ahala thiyenawa