Yako mama hithuwe Winter season eka wage kiyala![]()
උබෙ හැගිම් වල අවුලක් තියෙන්නෙ
Yako mama hithuwe Winter season eka wage kiyala![]()
ඉතිං එහෙනං දැල අයිං කරපංකොමං පාවිච්චි කරන්නෙ දැල නැතුව
ඔය පෙත්ත වැදුනට ඔය කිව්වට මහ ලොකුවට තුවාල වෙන්නෑ. මොකෝ උඹට සුමුදු සියුමැලි සුසිනිඳු දෑත් නෙමේනෙ තියෙන්නෙ. ඔන්න ඔහෙ දැල අයිං කල්ල දාපං
![]()
Mama dakala thiyenava samaharu dareta duct tape alavanava.![]()
අපරාදෙ බන් උබලා වගෙ උන් එ කම්පැනි වල වැඩ නොකර එක
ග්රිල් එක නැතුව පාවිච්චි කරන්න පුලුවන් , එවගෙ පාවිච්චි කරලා අතක් වැදිලා ඇලුමිනියම් පෙත්තක් නැවුනා අපරාදෙ , වෙනස් උනොත් හුලන් එන එක අඩු වෙනවා, අලුතින් ගන්න ෆැන් එකක ගනන්
උබ පුලුවන් නම් ෆැන් බ්ලෙඩ් එක අයින් කරලා පාවිච්චි කරපන්

ඉතිං ඒක තමා යකෝ කිව්වෙ ප්ලාස්ටික් පෙති තියෙන එකක් අරං දැල අයිං කල්ල පාවිච්චි කරපං කියල. මගෙත් කකුල වැදිල තියෙනව. ප්ලාස්ටික් පෙති නැමෙන්නෑ කැඩෙනව. සුපර්ග්ලූ ටිකක් දාල අලෝල මං තාම පාවිච්චි කරනව![]()
ප්ලාස්ටික් පෙති එවගෙ හුලන් අඩුයි

Colombo nam ehema awlak na. Uba muhudata kittuwenda inne? Muhudata laga ayage yakada dewal ikmanata diranawa kiyala mama ahala thiyenawaලන්කාවෙ ලොකු climate වෙනසක් තියෙන්නෙ සිතල පැති වලනෙ , මෙ බස්නාහිර තමයි අවුල තියෙන්නෙ