ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    ෆැන් ග්‍රිල් වල දුවිලි බැදුනහාම වතුර හිටිනවා උදෙ කාලෙට, එකෙන්ම ග්‍රිල් එක දිරන්නත් ගන්නවා, ග්‍රිල් එක හොදට හෙදුවත් දැන් සිතල කාල එන නිසා එත් වතුර වැක්කෙරෙනවා, හිවුමිනිටි එකද මොකක්ද රෙද්ද මොකද මෙකට කරන්නෙ සිංහලු :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆෑන් එක අරං ගිහිං කාන්තාරෙක හයි කරපං ඒවගෙ හියුමඩිටි එක ගොඩක් අඩුයි :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෆෑන් එක අරං ගිහිං කාන්තාරෙක හයි කරපං ඒවගෙ හියුමඩිටි එක ගොඩක් අඩුයි :yes:

    උබෙ බුද්දිය වැඩි වෙගන එනවා ලොඩ් එක වැඩි වෙලා සිස්ටම් මෙල්ෆන්ශන් වෙන්න කලින් හොද නැද්ද සිංහල වෙදෙකුට පෙන්නලා ඔලුවට තෙල් ටිකක් දාගත්තොත් :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Fan eka galawala sudda karapan. Mamath maasa 2ta sarayak gedara fan okkoma galawala dust eka hodala Ain karanawaa. Thibboth aniwa malakada kanawa. Ethakota Kathai.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබෙ බුද්දිය වැඩි වෙගන එනවා ලොඩ් එක වැඩි වෙලා සිස්ටම් මෙල්ෆන්ශන් වෙන්න කලින් හොද නැද්ද සිංහල වෙදෙකුට පෙන්නලා ඔලුවට තෙල් ටිකක් දාගත්තොත් :cool:

    ප්‍රශ්නෙ විසඳගන්න විදිහ කිව්වාම ඔහොමද යකෝ කතාකරන්නෙ :frown:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Fan eka galawala sudda karapan. Mamath maasa 2ta sarayak gedara fan okkoma galawala dust eka hodala Ain karanawaa. Thibboth aniwa malakada kanawa. Ethakota Kathai.

    ගලවලා හොදලා වෙලලා හයි කරත් එහෙමයි වතුර හිටිනවා පාන්දරට :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබෙ ප්‍රශ්න විසදගන්නෙ එහෙමද :rofl:

    මම stand fan. ඔය ප්‍රශ්න නෑ :) දූවිලි බැඳුනාම සුද්ද කල්ල හිරවුනාම තෙල් ටිකක් දානව. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ගලවලා හොදලා වෙලලා හයි කරත් එහෙමයි වතුර හිටිනවා පාන්දරට :baffled:
    Uba koheda inne? Ubalage patte climate eke hAti wenna Athi. Mehenam ehema na. Duwili badila thibbath wathura berenna tharam na. Athata aalluwama therenawa podi theth gathiyak. Echcharai.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම stand fan. ඔය ප්‍රශ්න නෑ :) දූවිලි බැඳුනාම සුද්ද කල්ල හිරවුනාම තෙල් ටිකක් දානව. :yes:

    ස්ටැන්ඩ් ෆැන් වොල් ෆැන් වලයි ග්‍රිල් එන්නෙ ceiling ෆැන් වල ග්‍රිල් එන්නෙ නැනෙ උබ පොත් කියෙවුවට ගිරවා වගෙ දැනුම අඩු කමක් තෙරෙන්නෙ නැද්ද :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Uba koheda inne? Ubalage patte climate eke hAti wenna Athi. Mehenam ehema na. Duwili badila thibbath wathura berenna tharam na. Athata aalluwama therenawa podi theth gathiyak. Echcharai.

    ලන්කාවෙ ලොකු climate වෙනසක් තියෙන්නෙ සිතල පැති වලනෙ , මෙ බස්නාහිර තමයි අවුල තියෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්ටැන්ඩ් ෆැන් වොල් ෆැන් වලයි ග්‍රිල් එන්නෙ ceiling ෆැන් වල ග්‍රිල් එන්නෙ නැනෙ උබ පොත් කියෙවුවට ගිරවා වගෙ දැනුම අඩු කමක් තෙරෙන්නෙ නැද්ද :sorry:

    :rofl:
    දැන් කියෙව්වෙ. අපේ පැත්තෙ ඒකට කියන්නෙ දැල කියල :P
    ඉතිං යකෝ ඒක තමා කිව්වෙ ඕක කාන්තාරෙකට අරං ගිහිං තියපං කියල. එතකොට ඔය වතුර බැඳෙන එක නවතිනව :yes:
    විසඳුමක් දීල තියෙද්දි මරු කියෝනව :angry:
    උඹ අඩුම ගානෙ මං කිව්ව දේ කරල බැලුවදවත් කියපංකො :angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :rofl:
    දැන් කියෙව්වෙ. අපේ පැත්තෙ ඒකට කියන්නෙ දැල කියල :P
    ඉතිං යකෝ ඒක තමා කිව්වෙ ඕක කාන්තාරෙකට අරං ගිහිං තියපං කියල. එතකොට ඔය වතුර බැඳෙන එක නවතිනව :yes:
    විසඳුමක් දීල තියෙද්දි මරු කියෝනව :angry:
    උඹ අඩුම ගානෙ මං කිව්ව දේ කරල බැලුවදවත් කියපංකො :angry:

    උබලගෙ පැත්තෙ හොද සිංහල වෙදකම් කරන වෙදෙක් නැත්තන් දුර කියලා බලන් නැතුව අන්ගොඩ පලයන් බුද්දිය වැඩි වෙන එකත් එච්චර හොද නැ පිස්සන්ට තෙරෙන්නෙම නැති ලෙඩක් ඔවු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලගෙ පැත්තෙ හොද සිංහල වෙදකම් කරන වෙදෙක් නැත්තන් දුර කියලා බලන් නැතුව අන්ගොඩ පලයන් බුද්දිය වැඩි වෙන එකත් එච්චර හොද නැ පිස්සන්ට තෙරෙන්නෙම නැති ලෙඩක් ඔවු

    :P
    හරි හරි බං ඕකට ලේසි විසඳුමක් නෑ :sorry: එක්කො උඹට ac එකක් හයි කරන්න වෙනව. නැත්තං ජලවාශ්ප උරාගන්න මොනා හරි කාමරේ තියන්න වෙනව අර ජම්බො පීනට් පැකට් වල දෙන කලුපාට කුඩු එක :P plastic වලිං දැලයි පෙතියි ගහපු ෆෑන් එකක් ගනිං :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :P
    හරි හරි බං ඕකට ලේසි විසඳුමක් නෑ :sorry: එක්කො උඹට ac එකක් හයි කරන්න වෙනව. නැත්තං ජලවාශ්ප උරාගන්න මොනා හරි කාමරේ තියන්න වෙනව අර ජම්බො පීනට් පැකට් වල දෙන කලුපාට කුඩු එක :P plastic වලිං දැලයි පෙතියි ගහපු ෆෑන් එකක් ගනිං :yes:

    එ කුඩු එක මදි කුඩු ගොනියක් වත් ඔන, හොද බ්‍රැන්ඩ් වල ප්ලාස්ටික් එවා එන්නෙ පෙත්ත විතරයි , එසි එකෙත් කන්ඩෙන්සරය කුල් කරන ෆැන් ග්‍රිල් එකටත් වතුර හිටියොත් බඩුම තමයි නෙද බන් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එ කුඩු එක මදි කුඩු ගොනියක් වත් ඔන, හොද බ්‍රැන්ඩ් වල ප්ලාස්ටික් එවා එන්නෙ පෙත්ත විතරයි , එසි එකෙත් කන්ඩෙන්සරය කුල් කරන ෆැන් ග්‍රිල් එකටත් වතුර හිටියොත් බඩුම තමයි නෙද බන් :P

    ඉතිං එහෙනං දැල අයිං කරපංකො :rofl: මං පාවිච්චි කරන්නෙ දැල නැතුව :yes: ඔය පෙත්ත වැදුනට ඔය කිව්වට මහ ලොකුවට තුවාල වෙන්නෑ. මොකෝ උඹට සුමුදු සියුමැලි සුසිනිඳු දෑත් නෙමේනෙ තියෙන්නෙ. ඔන්න ඔහෙ දැල අයිං කල්ල දාපං :yes: