ෆෑන් රෙගුලේටර් කේස් එකක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Innova-30-Heavy-Duty-Commercial-Standing-Fan-I-SF-3003.jpg


    menna meka..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කැපෑසිටර් එකේ අවුලක් නෙමෙයි ඕක...

    කැපෑසිටර් එක අවුල් වුනාම, ස්ටාට් එක විතරයි අවුල් වෙන්නෙ... රනින් වලට අවුලක් නෑ...
    ස්පීඩ් එක 5ට දැම්මම හයි ස්පීඩ් යනව කියන්න, කොහොමටත් රෙගියුලේටරේම තමයි අවුල තියෙන්නෙ...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කැපෑසිටර් එක අවුල් වුනාම, ස්ටාට් එක විතරයි අවුල් වෙන්නෙ... රනින් වලට අවුලක් නෑ...
    Innovex fan ekaka slow karakena aulak thibila capacitor eka maru karama hari giya.. Run cap ekakda kohe thiyenne eke.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    KDK විතරක්ම ගන්න.අනිත් ඒවා ගූ7යි. හැබැයි දැන් මාකට් KDKකේ ෆේක් ත් තියනවා. Agent කෙනෙක්ගෙන් ගන්න.