ෆිට් ඒක හැදුනම...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    ෆිට් ඒක හැදුනම...

    ෆිට් ඒක හැදුනම, යකඩයක් අතට දුන්නම ඒක හරියනව කියන කතාව ඇත්තද ?
    ඇත්තනං ඒක වෙන්නෙ කොහොමද ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිහියක් හරි මන්නයක් හරි දියණ අතට

    බම්ප් තමයි නම් මත එහෙම අහලා තියනවා. දතැහැ කට පුර්ට්ටු වෙනවට කට වැහෙන්න් දෙන්නේ නැහැ කියනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    තාම සතුටුදායක පිළිතුරක් ලැබුණේ නැත...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    පිහියක් හරි මන්නයක් හරි දියණ අතට

    බම්ප් තමයි නම් මත එහෙම අහලා තියනවා. දතැහැ කට පුර්ට්ටු වෙනවට කට වැහෙන්න් දෙන්නේ නැහැ කියනවා

    දතකට පූට්ටු වෙනව කියල, කට අල්ලං ඉන්ඩවත්, කටට මොනාවත් දාන්ඩවත් හොඳ නෑ.. ඒක ගොඩක්, අපේ අයගෙ වැරදි මතයක්..
    මේක ගැන දැනුවත් වෙන්ඩ
    තව දෙයක්, ගැහෙන්ඩ ගත්තම ඒක නවත්තන්ඩ (තදින් අල්ල ගන්ඩ) හදන්ඩත් එපා.. ඉබේම ෆිට් එක බැහැල යනකං එයාව පරිස්සමට තියා ගන්ඩ ඕන...
    ඒත් මේ යකඩ සීන් එක විද්‍යාත්මකව පැහැදිලි කරල දෙන්ඩ කවුරුත් නෑ.. :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක බොරුවක්. කොහොමත් ගොඩක් ෆිට්ස් ටික වෙලාවකින් නවතිනවා. යකඩයක් අතට දුන්නත් නැතත් එක එහෙමයි.

    උඹ කියලා තියෙන එක හරි ෆිට් එකකදි මොනවාවත් කටට දාන්නවත්(කොහොමත් දිව තුවල වෙනවා එත් එක හොද වෙනවා. එත් වෙන දෙයක් කටට දැම්මොත් ඊට වඩා හානියක් වෙන්න පුලුවන්) හෙලවීම නවතින්න තදින් අල්ලගන්නවත් ඕනේ නෑ.

    ෆිට් එකකදි කරන්න ඕනේ එයාව අන්තුරකට ලක්වෙන්න පුලුවන් දෙවල් ඉවත් කරන එක.(පාරෙන් ඉවත් කරන එක, ගින්දර ලගින් අයින් කරන එක, කැපෙන දෙවල් අයින් කරන එක).
    රොගියාව එක පැත්තකට හරවලා තියන්න ඕනේ.(පිට උගුරේ යන එක වලක්වන්න)
    first-aid-for-seizures.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ. :no: ඒක නිකන් විශ්වාසයක් විතරයි :) ෆිට් එක තියෙන්නෙ කෙටි කාලයකට විතරයි ඒ නිසා ටික වෙලාවකින් කොහොමත් යථා තත්වයට පත්වෙනව, ඒ නිසා යකඩයක් අතට දුන්නම ඒක නිසා හොඳ වුනා කියල හිතනවා :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකඩෙ තදින් අල්ලගෙන දීපු එකාගෙ ඔළුවට එකක් ගහන්න ඕනෙ මොලේ පෑදෙන්න :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    Other guy
    agresha
    markhaloce
    තෑන්ක්ස් ඔයාල දුන්න උත්තර වලට.. :)