ෆිට් ඒක හැදුනම...
ෆිට් ඒක හැදුනම, යකඩයක් අතට දුන්නම ඒක හරියනව කියන කතාව ඇත්තද ?
ඇත්තනං ඒක වෙන්නෙ කොහොමද ?
ෆිට් ඒක හැදුනම, යකඩයක් අතට දුන්නම ඒක හරියනව කියන කතාව ඇත්තද ?
ඇත්තනං ඒක වෙන්නෙ කොහොමද ?
පිහියක් හරි මන්නයක් හරි දියණ අතට
බම්ප් තමයි නම් මත එහෙම අහලා තියනවා. දතැහැ කට පුර්ට්ටු වෙනවට කට වැහෙන්න් දෙන්නේ නැහැ කියනවා

ඒක නිකන් විශ්වාසයක් විතරයි
ෆිට් එක තියෙන්නෙ කෙටි කාලයකට විතරයි ඒ නිසා ටික වෙලාවකින් කොහොමත් යථා තත්වයට පත්වෙනව, ඒ නිසා යකඩයක් අතට දුන්නම ඒක නිසා හොඳ වුනා කියල හිතනවා 