ෆින්ලඩ් ජොබ් එක- Need help

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    Mama machan meka balannam. thanks

    Meke hatiyata 3000 K wage ne one 4 member family ekakata neda? so i have only 3 members
    4200 k wage after tax set wenawa.
    Ow. Tax genath poddk balanna

    Anith eka Visa Sponsor karanawada kiyala mungen tikak ahanna. Eka thama important ma .
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Ela mama meka mail eke dannam.
    But Visa apply karanakota un Job offer ekak thiyanawa kiyanna un support karanwane?
    අන්න ඒකයි මට සැක. Eu වලින් පිට එකෙක් sponser කරන එක ලොකු process එකක්
     
    • Wow
    Reactions: HAneo

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Ela mama meka mail eke dannam.
    But Visa apply karanakota un Job offer ekak thiyanawa kiyanna un support karanwane?
    Ubata Sponsored Visa un aran denna one machan
    Unge Token ekak use karala.
    Eka specially ahala balapan Mail ekata Ok kiyala mulinma daala Passe wena mail ekakin clarify karaganna one ewa ahapan
     
    • Love
    Reactions: HAneo

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    oya salary eka athi machan . oyata Finland wala. relocation cost eka aulk nahane oyata machan. one-time visa process, fight ticket. oyata inna thenak hoyganna wenawa.

    oya ganata yanna machan. giyata passe oyata wena ekkata ynna puluwan ona nam, un reloation ekata support naha kiyanne oya componay eke 1y etc inna ona kiyala agreement naha.

    mama kiyanne yanna kiyala. gihin wedatika karaganna.

    oya gana nam athi machan. good luck machan. chance eka atha harinna epa . yaman.
     
    • Love
    • Like
    Reactions: HAneo and Emarald

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    EURO. eken baluwa.
    Mata help eka one " relocating to Finland (would require some additional costs too) would be something to consider" menna mekata machan
    First of all I must confess I have little to no understanding regarding the employment in the tech sector or any thing like that.
    But I was watching this documentary from some German documentary maker and a happened to stumble on to this
    testimonial of a Egyptian developer who was migrated to Munich-Germany, that might be able to shed some light to the particular problem
    that you are facing right now.

    In this testimonial he describes how different the work ethics of German tech scene to that of his home country
    and the struggle and the self doubt he has to go through to overcome and adapt to this new culture. Hope this will be a help to you...

    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    uba gihin settle wela family eka ganna nemeda plan eka....
    Na machan 3 denama yanna
    First of all I must confess I have little to no understanding regarding the employment in the tech sector or any thing like that.
    But I was watching this documentary from some German documentary maker and a happened to stumble on to this
    testimonial of a Egyptian developer who was migrated to Munich-Germany, that might be able to shed some light to the particular problem
    that you are facing right now.

    In this testimonial he describes how different the work ethics of German tech scene to that of his home country
    and the struggle and the self doubt he has to go through to overcome and adapt to this new culture. Hope this will be a help to you...

    Meka balannam machan thanks
    oya salary eka athi machan . oyata Finland wala. relocation cost eka aulk nahane oyata machan. one-time visa process, fight ticket. oyata inna thenak hoyganna wenawa.

    oya ganata yanna machan. giyata passe oyata wena ekkata ynna puluwan ona nam, un reloation ekata support naha kiyanne oya componay eke 1y etc inna ona kiyala agreement naha.

    mama kiyanne yanna kiyala. gihin wedatika karaganna.

    oya gana nam athi machan. good luck machan. chance eka atha harinna epa . yaman.
    Wade dan pahadili thanks machan
    Ubata Sponsored Visa un aran denna one machan
    Unge Token ekak use karala.
    Eka specially ahala balapan Mail ekata Ok kiyala mulinma daala Passe wena mail ekakin clarify karaganna one ewa ahapan
    Ela meka thama karanna one. mama first mekata oke kiyala dala mail ekak dannam. Thanks machan
     
    • Like
    Reactions: SupiriKollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    ආවනම් පලයන් කෝ ගිහින් යුරෝ එවහන්
    Ranil-Wickremesinghe.jpg
     
    • Haha
    Reactions: HAneo

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Thanks, machan
    Me ohomma kiyapanko relocation case ekata reply ekakuth. pin sidda weno ban. salary eka nam i agree kiyala dammama athi ne
    It's good if you could negotiate for at least two weeks of accommodation till you can finalise a rental. Let them know that you are prepared to discuss further and arrange a meet. They need to sponsor a visa for you. EU Citizens can just fly over. You can't.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Congrats brother.
    උන්ට මේල් කරලා උඹට තියන doubts ටික ඔක්කොම අහලා clarify කර ගන්න. උන් offer කරන salary figure එක හරියටම අහගන්න.
    Living conditions, expenses ගැන උඹම research කරලා බලපන්.
    මගේ advice එක නම් offer එකක් දෙනවානම් ඒක ගන්න. එහෙ ගිහිල්ලා අවුරැද්දක් විතර ඉදලා වෙන එකකට යන්න.
    යනවනම් ඉස්සෙල්ලාම තනියම උඹ විතරක් ගිහිල්ලා, පස්සෙ ලමයයි wife යි ගෙන්න ගන්න.