දෙයක් කියන්නම්..... උඹ උඹේ වැඩේ ගොඩ දාගන්නකල් මේවගෙ ඔහොම ත්‍රෙඩ් දාන එකෙන් උඹට නම් කිසිම වාසියක් වෙන්නෙ නෑ. ජය!
ado tax eka 56%Tax kapila Euro 4000 wath athata ei (https://fi.talent.com/en/tax-calculator)
Family ekama giyoth nam tikak expenses wadi wei (https://www.numbeo.com/cost-of-living/in/Espoo)
Offer eka aran balanna, Lankawata wada quality of life eka hari hondai ne. Gewana tax walin percentage ekak aye reclaim karannath puluwan

Wishing all the best.. Machan.. uba giyot Visa gatta hetit poddak kiyala dipanවැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක?![]()
![]()
මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
Congrats මචන්.. මම Finland ගැන නම් දන්නේ නෑ එත් ලග තියන Sweden වලට නම් ඔය ගාන ඉහතත් උඩින් (මගේ යාලුවේ ගොඩක් ඉන්න නිසා මම දන්නේ )ඉතින් මම හිතන්නේ නෑ ඔය රට දෙක අතර cost එකේ ලොකු වෙනසක් ඇති කියල... relocation cost එක ලැබුනේ නෑ කියල හිතන්න එපා.. relocation cost කියල දෙන්නේ visa+air ticket + 1 month apartment fee වගේ දේවල්නේ.. එක ඉතින් worry වෙන්න තරම් දෙයක් නෙමෙයි නේදවැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
visa+air ticket + 1 month apartment fee mewa nam case ekak na machanCongrats මචන්.. මම Finland ගැන නම් දන්නේ නෑ එත් ලග තියන Sweden වලට නම් ඔය ගාන ඉහතත් උඩින් (මගේ යාලුවේ ගොඩක් ඉන්න නිසා මම දන්නේ )ඉතින් මම හිතන්නේ නෑ ඔය රට දෙක අතර cost එකේ ලොකු වෙනසක් ඇති කියල... relocation cost එක ලැබුනේ නෑ කියල හිතන්න එපා.. relocation cost කියල දෙන්නේ visa+air ticket + 1 month apartment fee වගේ දේවල්නේ.. එක ඉතින් worry වෙන්න තරම් දෙයක් නෙමෙයි නේද

. So don't miss the opportunity.https://taxsummaries.pwc.com/finland/individual/taxes-on-personal-incomemachan annual tax percentage eka kochchara wageda oya salary bracket ekata