Adoo uba kiyanne ubata degree ekak nathuwa mehema yanna puluwan una kiyalada?....math self taught developer kenek bn..ekai ahuwe...වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක?![]()
![]()
මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
Yes machananika me dawas wala lokuma challenge eka mul mase salary wetenakan jivath wenna wena eka
relocation ganak denne naha kiyanne, e okkoma salli apen yanne
ape LKR limited ganakne USD karanna puluwan
pawul pitin giyama cost eka wediy, 1 month salary watunata passe gemak nahane
Me company eka legit ekak machan. eka mama mulinma check kala. Finland wala top 20 athare thiyenne. mawa interview kale denna company mail eken teams awe. interview kala archiya legit mama u ganath hewwa. mokakda ubata penne machan?Congratulations.
The email looks a bit weird tho.
NO mama interview ekedi kiwwa mama sahenna years ganak wada karala thamaa Study kale kiyala. education not compulsory. ubata interview eka crack karaganna puluwan nam baduma thamaAdoo uba kiyanne ubata degree ekak nathuwa mehema yanna puluwan una kiyalada?....math self taught developer kenek bn..ekai ahuwe...
Ehenan awlak na.Me company eka legit ekak machan. eka mama mulinma check kala. Finland wala top 20 athare thiyenne. mawa interview kale denna company mail eken teams awe. interview kala archiya legit mama u ganath hewwa. mokakda ubata penne machan?
------ Post added on Sep 7, 2022 at 9:24 PM
komada machan company eka hoya gaththe...? linkedin ekendaYes machan
Me company eka legit ekak machan. eka mama mulinma check kala. Finland wala top 20 athare thiyenne. mawa interview kale denna company mail eken teams awe. interview kala archiya legit mama u ganath hewwa. mokakda ubata penne machan?
NO mama interview ekedi kiwwa mama sahenna years ganak wada karala thamaa Study kale kiyala. education not compulsory. ubata interview eka crack karaganna puluwan nam baduma thama
------ Post added on Sep 7, 2022 at 9:24 PM
GlassDoor eken set une.komada machan company eka hoya gaththe...? linkedin ekenda
Mama reply ekak damma Mama me terms walata ok kiyalaEhenan awlak na.
Visa welata one letters/documents genath ahapan reply eke.
උන් ඇහුවා ඔෆිස් එකේ එන ස්ට්‍රෙස් එක hadal කරන්නේ කොහොමද කියල.Congratulations Machan,
Good Social skills - Mona wage social skills da machan eyala kiyanne. Lankawe system eke hadila e widihata face karaoth ehema kathawak kiyanne na eyala sure.
palayan mcn, oka argana gihin padi madi nam gemak gahanna oya ratawala job thiyawna, uba issla thaniyama palayan ita passa family eka gana balapan 2-3 month walin ganna. mokda family ekama pitin giyoth katta wadi.වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක?![]()
![]()
මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
Thanks machan eka thama karanna yanne.palayan mcn, oka argana gihin padi madi nam gemak gahanna oya ratawala job thiyawna, uba issla thaniyama palayan ita passa family eka gana balapan 2-3 month walin ganna. mokda family ekama pitin giyoth katta wadi.
Umba kalu ketha kukulek nisa umba Finalnd walata gelapenne pons- umbe photo ekak yawapan- un kiyai ena athme waren kiyalaවැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක?![]()
![]()
මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.

Agreed , Finland walata India yanna oniමට තේරෙන විදියට නම් උන් උබට එන්න සපොර්ට් කරන්නෙත් නෑ වගේ. ජොබ් ඔෆර් ලෙටර් එකක් දෙනවද කියන එකෙත් සැකයක් තියෙනව.
මොකද ෆීලන්සින්ග් සෙල්ෆ් තෝට් ඩිවලපර් නේද කියල තියෙන්නෙ? ඒ නිසා රිසයින් එකට ජොබ් ඔෆර් ලෙටර් එකක් ඕනෙ වෙන්නෙත් නෑනෙ. ඔයගේ රිප්ලයි එකේ සම්වෙයා ජොබ් ඔෆර් ලෙටර් එක ගැන ඇහුවොත් හොදයි වගේ.
ඊලගට වීස ප්‍රොසෙස් එක තමා ලොකුම අවුල. උන් රීලොකේට් උදවු කරන්නෙ නෑ කියන්නෙ ස්කිල් මයිග්‍රේශන් එකේ කැටගරි එකකින් එක්සෑම් එහෙම ලියල නේද යන්න වෙන්නෙ. ඔයාට ඩිග්‍රි නෑනම් පොයින්ට්ස් ටේබල් එක ගැන හොදට හොයන්න. ජොබ් ඔෆර් ලෙටර් එකට පොයින්ට්ස් තියෙනවද එහෙම. මොකද කැනඩා ස්කිල් මයිග්‍රේශන් කැටගරි වල ජොබ් ඔෆර් වලට පොයින්ට්ස් නැති කැටගරිත් තියෙනව.
ඊලගට වීස ප්‍රොසෙස් එකට යන කාලය උන්ට ජොබ් එක සිකියුර් කරනවද වගේ ඒව. මගේ යාලුවෙකුට පෝලන්ඩ් ජොබ් ඔෆර් එක මිස් උනා වීසා ප්‍රොසෙස් එකට කල් ගිහින්. ලංකාවෙ පෝලන්ඩ් එම්බසි එකක් නෑ. ඉන්දියා යන්න ඕනෙ පෝලන්ඩ් වීස ගන්න. ෆින්ලන්ඩ් කොහොමද ලන්කාවෙ එම්බසි තියෙනවද වගේ. තව එකෙකුට ඉයුරෝප් යන්න තුර්කි එම්බසියට පාස්පෝට් යවල ඌට ගල්ෆ් වලින් ආපු හොද ජොබ් කීපයක් එක දිගටම මිස් උනා පාස් පෝට් එක මිසින්ග් වෙලා. වීස ගන්න යන කාලය බලන්න.
ඊලගට කවුරු කොහොම කිව්වත් වෝර්ත්ද කියල බලන්න. මගේම කෙනෙකුට ලක්ශ 25ක අවුර්ද්දක් වැලීඩ් ඉන්ශුරන්ස් ගෙව්ව මේ මාසෙ. යන්න තව ලක්ශ 15ක් යනව ටිකට්ස්.
ps. lkr usd කරන්න යන කාලයත් බලන්න. බෑන්ක් වලින් වේයිටින්ග් ලිස්ට් දානව usd පේමනට් එක කරන්න.
මට නිකන් ඊමෙල් එකේ ෆිශි ගතියක් තියෙනව ලයික් දෙයර් ඉස් අ කැච් වගේ පොඩ්ඩක් ඒකත් බලන්න.
කොහොමහරි යන්න ලැබේවා. ගියොත් මාවත් ගනින්
Me gana mama balannam machanමට තේරෙන විදියට නම් උන් උබට එන්න සපොර්ට් කරන්නෙත් නෑ වගේ. ජොබ් ඔෆර් ලෙටර් එකක් දෙනවද කියන එකෙත් සැකයක් තියෙනව.
මොකද ෆීලන්සින්ග් සෙල්ෆ් තෝට් ඩිවලපර් නේද කියල තියෙන්නෙ? ඒ නිසා රිසයින් එකට ජොබ් ඔෆර් ලෙටර් එකක් ඕනෙ වෙන්නෙත් නෑනෙ. ඔයගේ රිප්ලයි එකේ සම්වෙයා ජොබ් ඔෆර් ලෙටර් එක ගැන ඇහුවොත් හොදයි වගේ.
ඊලගට වීස ප්‍රොසෙස් එක තමා ලොකුම අවුල. උන් රීලොකේට් උදවු කරන්නෙ නෑ කියන්නෙ ස්කිල් මයිග්‍රේශන් එකේ කැටගරි එකකින් එක්සෑම් එහෙම ලියල නේද යන්න වෙන්නෙ. ඔයාට ඩිග්‍රි නෑනම් පොයින්ට්ස් ටේබල් එක ගැන හොදට හොයන්න. ජොබ් ඔෆර් ලෙටර් එකට පොයින්ට්ස් තියෙනවද එහෙම. මොකද කැනඩා ස්කිල් මයිග්‍රේශන් කැටගරි වල ජොබ් ඔෆර් වලට පොයින්ට්ස් නැති කැටගරිත් තියෙනව.
ඊලගට වීස ප්‍රොසෙස් එකට යන කාලය උන්ට ජොබ් එක සිකියුර් කරනවද වගේ ඒව. මගේ යාලුවෙකුට පෝලන්ඩ් ජොබ් ඔෆර් එක මිස් උනා වීසා ප්‍රොසෙස් එකට කල් ගිහින්. ලංකාවෙ පෝලන්ඩ් එම්බසි එකක් නෑ. ඉන්දියා යන්න ඕනෙ පෝලන්ඩ් වීස ගන්න. ෆින්ලන්ඩ් කොහොමද ලන්කාවෙ එම්බසි තියෙනවද වගේ. තව එකෙකුට ඉයුරෝප් යන්න තුර්කි එම්බසියට පාස්පෝට් යවල ඌට ගල්ෆ් වලින් ආපු හොද ජොබ් කීපයක් එක දිගටම මිස් උනා පාස් පෝට් එක මිසින්ග් වෙලා. වීස ගන්න යන කාලය බලන්න.
ඊලගට කවුරු කොහොම කිව්වත් වෝර්ත්ද කියල බලන්න. මගේම කෙනෙකුට ලක්ශ 25ක අවුර්ද්දක් වැලීඩ් ඉන්ශුරන්ස් ගෙව්ව මේ මාසෙ. යන්න තව ලක්ශ 15ක් යනව ටිකට්ස්.
ps. lkr usd කරන්න යන කාලයත් බලන්න. බෑන්ක් වලින් වේයිටින්ග් ලිස්ට් දානව usd පේමනට් එක කරන්න.
මට නිකන් ඊමෙල් එකේ ෆිශි ගතියක් තියෙනව ලයික් දෙයර් ඉස් අ කැච් වගේ පොඩ්ඩක් ඒකත් බලන්න.
කොහොමහරි යන්න ලැබේවා. ගියොත් මාවත් ගනින්
Yes I saw this one machan. Uba kiwwa eka hariAgreed , Finland walata India yanna oni
visa wada walata kall ynawa...