ෆින්ලඩ් ජොබ් එක- Need help

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    Adoo uba kiyanne ubata degree ekak nathuwa mehema yanna puluwan una kiyalada?....math self taught developer kenek bn..ekai ahuwe...
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    anika me dawas wala lokuma challenge eka mul mase salary wetenakan jivath wenna wena eka
    relocation ganak denne naha kiyanne, e okkoma salli apen yanne
    ape LKR limited ganakne USD karanna puluwan
    pawul pitin giyama cost eka wediy, 1 month salary watunata passe gemak nahane
    Yes machan
    Congratulations.
    The email looks a bit weird tho.
    Me company eka legit ekak machan. eka mama mulinma check kala. Finland wala top 20 athare thiyenne. mawa interview kale denna company mail eken teams awe. interview kala archiya legit mama u ganath hewwa. mokakda ubata penne machan?

    Adoo uba kiyanne ubata degree ekak nathuwa mehema yanna puluwan una kiyalada?....math self taught developer kenek bn..ekai ahuwe...
    NO mama interview ekedi kiwwa mama sahenna years ganak wada karala thamaa Study kale kiyala. education not compulsory. ubata interview eka crack karaganna puluwan nam baduma thama
    ------ Post added on Sep 7, 2022 at 9:24 PM
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Me company eka legit ekak machan. eka mama mulinma check kala. Finland wala top 20 athare thiyenne. mawa interview kale denna company mail eken teams awe. interview kala archiya legit mama u ganath hewwa. mokakda ubata penne machan?

    ------ Post added on Sep 7, 2022 at 9:24 PM
    Ehenan awlak na.

    Visa welata one letters/documents genath ahapan reply eke.
     
    komada machan company eka hoya gaththe...? linkedin ekenda
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    komada machan company eka hoya gaththe...? linkedin ekenda
    GlassDoor eken set une.
    indeed ekath supiri

    Ehenan awlak na.

    Visa welata one letters/documents genath ahapan reply eke.
    Mama reply ekak damma Mama me terms walata ok kiyala

    ungen reply ekak awama oya info tika okkoma mama mail ekaka yawanawa
    ------ Post added on Sep 7, 2022 at 9:36 PM
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    othana 100k kiynne Tax ekata adu unama ena ganada?

    call ekak aran kelinma ahagnna process eka relocate wenna kiyak wage ynawada arawa mewa.
     
    • Love
    Reactions: HAneo

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම නම් කියන්නෙ පලයන්. කොහොම හරි මෙහෙන් පලයන්. :yes: :yes: :yes:
     
    • Love
    Reactions: HAneo

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Congratulations Machan,

    Good Social skills - Mona wage social skills da machan eyala kiyanne. Lankawe system eke hadila e widihata face karaoth ehema kathawak kiyanne na eyala sure.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Congratulations Machan,

    Good Social skills - Mona wage social skills da machan eyala kiyanne. Lankawe system eke hadila e widihata face karaoth ehema kathawak kiyanne na eyala sure.
    උන් ඇහුවා ඔෆිස් එකේ එන ස්ට්‍රෙස් එක hadal කරන්නේ කොහොමද කියල.

    මම කිව්වා මම ඔෆිස් එකේදී කිසිම වෙලාවක පැය 2 කට වඩා එක දිගට වැඩ කරන්නේ නැ එක්කෝ වතුර එකක් පුරවන්න යනවා. එක්කෝ වෙන එකෙක් අල්ලාගෙන ජෝක් එකක් කරනවා. ටිම්ස් එකේ ජෝක් එකක් පොස්ට් කරනවා වගේ තියන මයින්ඩ් එක වෙනස් කරගන්න දේවල් කරනවා. ඕක ඉතින් අපි ඔෆිස් වල කරන ඒවා නේ. ආ මම එක ඔෆිස් එකක ඉන්නකොට එකේ උයාගන්න ඔය පොඩි පොඩි දේවල් හදන්න පුළුවන් කිචන් එකක් තිබ්බා. එකේ ඉතින් අපි හැම මගුලක්ම හදනවා. එකත් කිව්වා. මගේ ඉන්ටවිව් එක ගියේ තනිකර කෑම එක්ක. ඉන්ටවිව් කල අර්කියා කුකින් පොරක්. මාත් ඔය පැත්තේ නිසා ටෝක් එක දැම්මා

    ඒ උන් මාව ටෝක් එකට ඇදලා ගත්තේ මම ඇත්තටම රෙස්පොන්ඩ් එක දෙනවද? කොටින්ම උන්ට සෙට් වෙනවද කියල බලන්න. එහෙම ඉන්ටවිව් එකේදී සෙට් වෙනවා නම් උබේ මැනස් තියාගෙන උන්ට සෙට් වෙලා උබේ පොඩි කතාවක් දෙකක් කියපන්. ඕක මම ඉන්ටවිව් වීඩියෝ එකක දැක්කේ. සෝ මම එක කළා. හැබැයි මම බොරු කිව්වේ නැ . ඔය හැම එකක්ම ඇත්ත

    සමහර උන් ඉන්නේ උදේම එනවා කන්නෙත් නැ රැ 10 ට ගෙදර යන්නේ. අන්න ඒ වගේ මොඩල් නම් ගන්නේ නැ මචන් මුන් ලොවෙත්. එක හංගන්න බැ . උන් උබේ ඇත්ත ඉන්ටවිව් එකේදී එලියට ගන්නවා කොහොම හරි. උන්ට ටෙක් වැඩක් නැ . උබ අවරුදු 5 ක් විතර වැඩ කරලා තියේ නම් උබ වැඩේ දන්නවා. තියෙන්නේ උන්ගේ env එකට adapt වෙලා ඩොමේන් එක අල්ලන එක විතරයි කියල උන් දන්නවා. කී එක තමා සාකසම් නැතුව හොද කොලිටි ටෝක් එකක් / ජෝක් එකක් දෙකක්/ උබේ සොසල් එක්ස්පිරියන්ස් එකක් දෙකක් කියපන් සෙට් වෙන විදිහට.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    palayan mcn, oka argana gihin padi madi nam gemak gahanna oya ratawala job thiyawna, uba issla thaniyama palayan ita passa family eka gana balapan 2-3 month walin ganna. mokda family ekama pitin giyoth katta wadi.
     
    • Love
    Reactions: HAneo

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Congratulations mchn.
    Mulinn ghinn stable wela , hoda place ekk settle karagena
    babway, wife wayy genna ganna.

    komath india ema ynnath wenawa ne visa wada walata!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    palayan mcn, oka argana gihin padi madi nam gemak gahanna oya ratawala job thiyawna, uba issla thaniyama palayan ita passa family eka gana balapan 2-3 month walin ganna. mokda family ekama pitin giyoth katta wadi.
    Thanks machan eka thama karanna yanne.
    Balamu machan mokada wenne kiyala
     
    • Love
    Reactions: Tricle_Buwa

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,236
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    Umba kalu ketha kukulek nisa umba Finalnd walata gelapenne pons- umbe photo ekak yawapan- un kiyai ena athme waren kiyala :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මට තේරෙන විදියට නම් උන් උබට එන්න සපොර්ට් කරන්නෙත් නෑ වගේ. ජොබ් ඔෆර් ලෙටර් එකක් දෙනවද කියන එකෙත් සැකයක් තියෙනව.
    මොකද ෆීලන්සින්ග් සෙල්ෆ් තෝට් ඩිවලපර් නේද කියල තියෙන්නෙ? ඒ නිසා රිසයින් එකට ජොබ් ඔෆර් ලෙටර් එකක් ඕනෙ වෙන්නෙත් නෑනෙ. ඔයගේ රිප්ලයි එකේ සම්වෙයා ජොබ් ඔෆර් ලෙටර් එක ගැන ඇහුවොත් හොදයි වගේ.
    ඊලගට වීස ප්‍රොසෙස් එක තමා ලොකුම අවුල. උන් රීලොකේට් උදවු කරන්නෙ නෑ කියන්නෙ ස්කිල් මයිග්‍රේශන් එකේ කැටගරි එකකින් එක්සෑම් එහෙම ලියල නේද යන්න වෙන්නෙ. ඔයාට ඩිග්‍රි නෑනම් පොයින්ට්ස් ටේබල් එක ගැන හොදට හොයන්න. ජොබ් ඔෆර් ලෙටර් එකට පොයින්ට්ස් තියෙනවද එහෙම. මොකද කැනඩා ස්කිල් මයිග්‍රේශන් කැටගරි වල ජොබ් ඔෆර් වලට පොයින්ට්ස් නැති කැටගරිත් තියෙනව.
    ඊලගට වීස ප්‍රොසෙස් එකට යන කාලය උන්ට ජොබ් එක සිකියුර් කරනවද වගේ ඒව. මගේ යාලුවෙකුට පෝලන්ඩ් ජොබ් ඔෆර් එක මිස් උනා වීසා ප්‍රොසෙස් එකට කල් ගිහින්. ලංකාවෙ පෝලන්ඩ් එම්බසි එකක් නෑ. ඉන්දියා යන්න ඕනෙ පෝලන්ඩ් වීස ගන්න. ෆින්ලන්ඩ් කොහොමද ලන්කාවෙ එම්බසි තියෙනවද වගේ. තව එකෙකුට ඉයුරෝප් යන්න තුර්කි එම්බසියට පාස්පෝට් යවල ඌට ගල්ෆ් වලින් ආපු හොද ජොබ් කීපයක් එක දිගටම මිස් උනා පාස් පෝට් එක මිසින්ග් වෙලා. වීස ගන්න යන කාලය බලන්න.
    ඊලගට කවුරු කොහොම කිව්වත් වෝර්ත්ද කියල බලන්න. මගේම කෙනෙකුට ලක්ශ 25ක අවුර්ද්දක් වැලීඩ් ඉන්ශුරන්ස් ගෙව්ව මේ මාසෙ. යන්න තව ලක්ශ 15ක් යනව ටිකට්ස්.

    ps. lkr usd කරන්න යන කාලයත් බලන්න. බෑන්ක් වලින් වේයිටින්ග් ලිස්ට් දානව usd පේමනට් එක කරන්න.
    මට නිකන් ඊමෙල් එකේ ෆිශි ගතියක් තියෙනව ලයික් දෙයර් ඉස් අ කැච් වගේ පොඩ්ඩක් ඒකත් බලන්න.
    කොහොමහරි යන්න ලැබේවා. ගියොත් මාවත් ගනින්
     
    Last edited:

    Agreed , Finland walata India yanna oni
    visa wada walata kall ynawa...
     
    Me gana mama balannam machan
    Thanks for the advice

    Agreed , Finland walata India yanna oni
    visa wada walata kall ynawa...
    Yes I saw this one machan. Uba kiwwa eka hari

    ------ Post added on Sep 8, 2022 at 12:31 AM