
ඉට පස්සෙ රෑ වැඩ.
)
)
)
මාත් වහනයක් ගන්න වටෙ කරකෙනව බන් පහුගිය ටිකෙම,
GP5 එකෙන් පටන් ගෙන දැන් ලක්ෂ 20 වලටම බජට් බස්සගෙන තියෙන්නෙ.
මම මගෙ ආදායමත් එක්ක කෝස්ට් බ්‍රේක් ඩවුන් එකක් කළා බලන්න
අවුරුදු 7 කට ලක්ෂ 25 ගත්තොත් 10.5% වලට
මසෙට වියදම
ලෝන් - 42150
ඉතුරුකිරීම් - 25000
life insurence - 5500
බොඩිමට - 5500
බිල් ගෙවන්න - 4000
එකතුව=82150
මට ලක්ෂ එකක සැලරි එකක් අතට එනව නම්
මාසෙ ජිවත් වෙන්න ඉතුරු- 100000 - 82150 = 18150
18150 --> ඔකෙන් කල්ලක් වහනෙ ඉන්සුරන්ස් එකට වෙන කරන්න ඔන, පෙට්‍රොල් ගහන්න ඔන
ඉතුරු ටික තමයි කන්න බොන්න, සහ අනෙකුත් වියඩම් වලට ඉතුරු වෙන්නෙ
ඉතින් වහනයක් ගන්න වෙන්නෙ නෑ
මට පොඩි වහන කල්ලක් ඔන බන් කැම්පස් එකට යන්න (සතියට පාරක් වගෙ, බස් එකෙ යන්න ගියොත් හවස ඔෆිස් එකට යද්දී හවස 2 විතර වෙනවා
අරුන්ගෙ මුන්ගෙ වෙඩ්ඩින් වලට යන්න
වීකෙන්ඩ් එකෙ එහෙ මෙහෙ යන්න (වැඩි දුර නෙවි, ටවුන් එකට)
දැනට කැම්පස් යන්නෙ බස් එකෙ. පැයක වැඩේට කැම්පස් එකට බස් එකෙ ගියම අයෙ ඔෆිස් එකට එන්න වෙන්නෙ 2ට විතරඉට පස්සෙ රෑ වැඩ.
වෙඩින් වලට , ටවුන් එකට යන්නෙ තාත්තාගෙන් වහනෙ ඉල්ලගෙන. එක හැමදාම කරන්නත් බෑ බන්, (මම වහනෙ ගෙනිච්චම හරියනවද, එයාට අවශ්‍යතාවයකට එහෙ මෙහෙ යන්න ඔන උනම වහනෙ තියෙන්න ඕන නේ. අනිත් එක එයා නෙ සල්ලි වියදම් කරල එක ගත්තෙ. එහෙම එකේ එක ඉල්ලන්න හිතෙන්නේ නෑ.)
අනෙ මන්ද බන්.
අවුරුදු 7ක් කියල මතක් වෙනකොට් ෆුක පිච්චිල යනව. එක නිසම තමයි තම ලෝන් ගහුවෙ නැත්තේ තාම.
හැබැයි දැන්ම ලෝන් ගහුවොත් ඉක්මනට ගෙවල ඉවර කරන්න පුලුවන්, මොකඩ next year ලෝන් දැම්මොත් එතන ඉඩලානේ අවුරුදු 7 පටන් ගන්නේ යන්නෙ)
මහ අමුතු පයන්නක් බන් මෙ ජිවිතෙ.
මුන් කියන්නෙම ඉන්දියන් ගන්න එපා කියල.
එත් ලක්ෂ 20 වලට අඩු ජපන් ගත්තට පස්සෙ අමතර වියදම් නෙ, spare parts වලට, repair වලට මොකද පට්ට ගහපු එකක් නෙ ගන්න වෙන්නෙ.
ඉට පස්සෙ ගරාජ් එකටත් වෙලාව වෙන් කරන්න එපයි. (දැනුත් පැය 24 මදි වෙල ඉන්නෙ)
මහ හු** ලන්කවක් බන් මෙක.
@@ විකාගෙන මරෙන්න හිතෙනව වෙලවකට
ඔන්න ඕකයි මගේ කුජිත තත්වය
grrrrrrrrrrr
Podi deyak ekathu karannam,
Me kiyapu dewal paththakata dala eth kamak nehe finance karla gannawamai wahanayak kiyala hithana ayatai me kiyanne,
Finance eka wenuwata Loan ekak daa ganna balanna. Finance kiyanne koti waligayak alla gaththa wage.
Adu gaane athata salli tikak awa welawaka loan eka gewala dannawath puluwan.!

ThanksGood Post Machan........![]()

Thanksoluvatama gahala tiyanava +

Thanksෂා...නියම ත්‍රෙඩ් එකක්.....මාරම වටිනා අදහස් ටිකක් ...නියමයි.......

bumppppppppppppppppppppppp




Thanksthnx machan![]()

Thankspatta adahas tika ban.
![]()

Thanksපනින්න පෙර සිතා බලනු!
සිරා කතාව![]()

ඉන්දියන් වාහන වල වාසි අවාසි තියනවා මං මෙහෙම විස්තර ලියන්නම්
වාසි
1. 1000 සීසී වාහන නිසා දැන් අඩුවට ගන්න පුලුවන්.
2. පාට්ස් වල මිල අඩුයි. ඇල්ටො, මරුටි වල පාට්ස් ඕනි තැනක තියනවා.
3. හොදට දෙල් වැඩ කරනවා.
අවාසි
1. ගැල්වනයිස් කරලා නැති නිසා වගේම තහඩුව ගොඩක් තුනී නිසා දිරනවා ඉක්මනයි. (ඒ කිව්වේ 2007 විතර ඇල්ටො එකක පරණ ලාන්සර් බොක්ස් එකකට වඩා දිරුම් තියෙන්න පුලුවන්.)
2. ආරක්ෂාව පරණ ජපන් කාර් එකක් තරම් වත් නෑ.
3. පාට්ස් ගෙවීමේ සීග්‍රතාව ජපන් වාහනේකට සාපේක්ෂව වැඩී.
4. කාර් කිව්වට ඉන්දියන් ඇල්ටෝ, මරුටි වල කාර් එකක තියෙන්න ඕනි සැපපහසුකම නෑ. නිකම්ම රෝද ටිකකට වහලක් ගැහුවා වගේ.
මේවා සංසංදනාත්මකව බලලා තීරණයකට එන්න පුලුවන්. කොහොම වුනත් පරණ වාහනයක් කියන්නේ, නිතර ගරාජ් එකක ඉන්න වෙන ලෙඩ ගොඩක් කියන එක නම් පුහු මතයක්. එහෙම වෙනවනම් මේ රටේ පාරවල් වල දුවන පරණ වාහන ගොඩේ හැටියට ඒවගෙන් 90% ක් තියෙන්න ඕනේ ගරාජ්වලමයි.

na ban mama kiyanne. mata repair walata yanna welawak naa.
aluth ekak gaththama awama awurudu 2k wath garage ekak paththe noya inna puluwan ne kiyala hithenawa![]()
ඒක නම් ඇත්ත තමයි. හැබැයි අලුත් එකක් ? ගත්තම ඒක විකුණන්න වෙන්නේ ගත්තු ගානට වඩා අඩුවෙන්. නමුත් උඹ කියපු වාසිය තියනවා මචං. මොකද ඔක්කොම පාට්ස් අලුත් නිසා ලෙඩ එන්න තියන හැකියාව අඩුයි.ඔව් ෆිනෑන්ස් මරාලයට වඩා ටිකක් විතර ෂේප්. ඒත් බං නයනේ.![]()

කරුනු කීපයක පොඩි අඩුවක් තියෙනව මචෝ. ෆිනෑන්ස් කරන එක හැමැතිස්සෙම නරක වෙන්නෙ නෑ. අපි හිතමු මෙහෙම ඔයා කමෙන්ට් එකක කියල තිබ්බ විදියට 80ක් ගන්න එකෙක් 50 ක් ඉතුරුකරල ලක්ශ 6ක් හදන් යකඩ ගොඩක් ගේනව. නමුත් වෙන කෙනෙක් ඒ ලක්ශ 6 ආයෝජනයක් කරල වාහනයක් ෆිනෑන්ස් කරනව. එතකොට දෙවෙනි පුද්ගලයගෙ වැඩේ තමා හොදම. මොකද ඔහුට ආයෝජනයකුත් තියෙනව වාහනයකුත් තියෙනව. පඩියකුත් තියෙනව. ගෙඩි පිටින් එකපාර යට කරන එකයි ටික ටික යටකරන එකෙයි වාසිය ඒක තමයි.
ලීස් එකට ගෙවෙන පොළිය ආයෝජනයෙන් ආසන්න වශයෙන් කවර් උනාම ඇති. මදිපාඩු පඩියෙන් දානව. එතකොට ලීස් එක අවසානෙදි වාහනය වගේම ආයෝජනයත් තියෙනව. නමුත් ඔයාගෙ ක්‍රමේට පැරලල් කිසිම දෙයක් කරන්න බෑ. පොඩි වාහනෙන් පටන් අරන් පඩියෙන්ම ගේම ගහල අරන් විකුන විකුන ලොකු වාහනය ගන්න හිතනව නම් ඒව පදින්නෙ වෙන්නෙ තමන්ගෙ ළමයින්ට තමා. ලංකාව වගේ ආර්තිකේක ලෝන් ගහන්නෙ නැතුව පඩියෙන්ම හොද ගෙවල් හදල වාහන ගන්න එක හීනයක් විතරයි. එහෙනම් මාසෙ ලක්ශ 2+ක් වත් පඩිය ඕනෙ. නැත්නම් අනිවා වෙන ව්‍යාපාර ඕනෙ.
අනික වසර 5ක් ලීස් දාපුවාම එකට බාගයක් වත් වැඩිපුර ගෙවෙනව. ලක්ශෙට 2500 උනොත්, 2500*60 = 1,50,000 ලක්ශ 10ක් දැන්මොත් ආසන්න වශයෙන් ලක්ශ 15ක් ගෙවන්න ඕනෙ. දැන් නම් රේට්ස් අඩුයි කියලත් කියනව ලක්ශෙට 2100 තැනුත් තියෙනව. එහෙම උනොත් නම් ඒතරම් අවුලක් නෑ.
අනික ලීසීන් වල ක්‍රම දෙකක් තියෙනව. එකක් හීන වෙන ශේශයට අනික මුලු මුදලටම. ඒකත් අයිත් බෙදෙනව මුල් පොළියට හෝ මුලු මුදලට ලෙස. ඔකෙන් දෙවෙනි ක්‍රමේ තමා බරපතලම. එකෙනුත් මුල් පොළියට දැන්මොත් සදා අනාතයි.
එතන්දි වෙන්නෙ අපි මුලු මුදලට පොලිය ගෙවන විදියට හදපුවාම අපේ වාරිකය ස්ථාවර එකක්. එකියන්නෙ අපි වැඩිපුර ගෙව්වට අපේ වාරිකයක පොළිය් අඩු වෙන්නෙ නෑ. කොහොම ගෙව්වත් ගනුදෙනුව පටන් ගන්නකොට හදපු පොළිය ගෙවන්න ඕනෙ.
![]()
![]()
![]()
දෙවෙනි එකේදි වෙන්නෙ හීන වන ශේශයට. ඒ කියන්න්නෙ වාරිකයක් වැඩිපුර ගෙව්වොත් ඉතිරි මුදලට පොලිය හැදිල වාරිකයක් හැදෙන්නෙ.
![]()
ඕකෙන් මුල් පොළියට ගෙවෙන ලීස් තියෙනව. ඒ කියන්නෙ අපි වාරිකය ගෙව්වාම පොළිය විතරයි ගෙවෙන්නෙ. සම්පුර්ණ පොළිය ගෙවිල ඉවර උනාම තමයි මුදල ගෙවෙන්නෙ. එතකොට මගදි හිර වෙලා කෙල උනොත් ගත්ත ලීස් එකෙන් සත පහක් ගෙවිල නැති වෙන්න පිලුවන්,
![]()
10+ FB13 එකක් ගන්න හිතන් ඉන්නව ත්‍රෙඩ් එක දාන්නම් පොඩි උදවුවක් දෙන්න එකක් තොරගන්න.