
කෑප්ටන් Jack Sparrow;20382911 said:කලිනුත් මේ නුලට උත්තර දීල තියෙනවා ටොම් අයියේ.
දැනට නම් හිතේ තියෙන්නේ DX වැගන් (බොඩි එක හොදම තත්වේ තියෙන එකක්) අරන් 1ක් විතර උපරිම වියදම් කරලා හදාගන්න වාහන පිස්සුවට.
තවත් වෙලාවකට හිතෙනවා මේ රටේ ඉන්නේ නැතුව වෙන රටකට යන්න.....


මේ රට දාලා ගිහිල්ලා ඉන්න එක හිතන තරම් ලේසි නෑ මල්ලි. ගෙදර අය, යාලුවෝ, ගම, රට, පරිසරය දාලා ගිහින් ඉන්න ටිකක් අමාරුයි. හොදම සාක්ශිය අපේ පොලා. ඒත් ඉතිං මෙහෙ ඉදලා ජීවිතේ හදාගන්න බෑ වගේ දැනෙනව නම් ගිහින් හොදට සල්ලි හොයාගෙන එන්න මල්ලි.
ඩීඑක්ස් එකක් නෙවෙයි එහෙනම් හරි යන්නේ පිස්සුවට නම් සිවික් එකක් වගේ තමයි ඉතිං.![]()
කෑප්ටන් Jack Sparrow;20387758 said:අන්න එක තමයි අයියේ රට යන්න තියෙන එකම භාදකය. මොනවා හරි කරන්න ඕනේ, පාට් ටයිම් එකක් වත්.
ග්රෑන්ඩ් සිවික් 17 නම්බර් එකක් (හොදට තියෙන ) කියක් විතර වෙයිද?
පාට්ස් එහෙම හොයාගන්න පුළුවන් වෙයිද?
කොළඹ පැත්තේ නම් පාට්ස් හොයාගන්න තියනවා. හැබැයි පාට්ස් ටිකක් ගනං මල්ලි. සිවික් නම් ඉතිං අඩු ගනන් වලට තියන ඒවගෙන් eg8 එක තමයි හොද. මම හොන්ඩා කතාව කිව්වේ විශේෂ උවමනාවක් නැතුව වැගන් එකක් ගන්න එක තේරුමක් නැති නිසා. ඇත්තටම පරණ කාර් එකකට යනකොට ටොයෝටා හරි, නිසාන් හරි කොමන් කාර් එකකට යන එක තමයි හොදම දේ. විකුණ ගන්නත් ලේසී, පාට්ස් එහෙමත් තියනවා. පුලුවන් නම් fb12, fb13, ae 100 වගේ එකක් බලන්න. ඔයා මොන වගේ ගනං වලටද බලන්නේ.