ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන දේ තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.

    හැබැයි...

    අපි අලුතෙන් වාහනයක් ගත්තාම හිතට ලොකු ගැම්මක් එනවා. ඉතින් අපිට බැරිද ගොඩක්ම හිර වෙන්නෙත් නැත්තන් දරා ගන්න පුලුවන් ගානක ලීසින් එකක් දාලා තමන් ආස කරන කාර් එක අරගෙන කාර් එක ගත්තාම එන ගැම්ම අලුත් ආදයම් මාර්ග හොයාගන්න පාවිච්චි කරන්න?

    උදාහරන කිව්වොත් ජොබ් එකක් කරන එකෙක්ට තව qualification එකක් ඇඩ් වුනොත් ප්‍රොමෝශන් එකකට ගිහින් පඩි වැඩි කරගන්න පුලුවන්නම්, ලීස් එකක් දාල කාර් එකක් ගන්න එක උට ඒකට ගැම්මක් කර ගන්න බැරිද?

    එහෙම නැත්තන් ෆ්‍රීලැන්ස් කරන එකෙක් දැනට වැඩ කරන්නෙ වීක් ඩේස්වල විතරක් නම් කාර් එක වීකෙන්ඩ්ස්වලත් ටිකක් වැඩකරන්න ගැම්මක් කර ගන්න?, එහෙමත් නැත්තන් උගේ skillsවලට තව වටින skills ටිකක් එකතු කරගන්න, නැත්තන් English තව හදාගන්න කාර් එක හේතුවක් කරගන්න බැරිද?

    ලංකාවේ මිනිස්සු වැඩක් කරන්න කලින් ගොඩක් වෙලාවට තාරාදියේ දෙපැත්තටම සල්ලි දාලයි බැලන්ස් කරන්න යන්නෙ. එතකොට අපිට නොපෙනෙන ගොඩක් දේවල් මිස් වෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.

    මම මේ දේ අත්දැකීමෙන් කියන්නේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඕක කරන්ඩ පුලුවන් උන් හෙන අල්පයි.
    බහුතරයකගේ ආදායම ලීස් එකකට ගැලපෙන්නෙ නෑ. අපේ රටේ බහුතරයකගේ ආදායම මාසේ වියදම කවර් කරගන්න සීමාවේ තියන්නේ. ඒ සීමාවෙන් ටිකක් ඔබ්බට ගිය එකෙක් ලිස් එකක් දැම්මොත් හිර වෙනවා. එහෙනම් ලීස් එකක් දාන්න ඕනේ තමන්ගේ වැටුපෙන් තුනෙන් එකක් වත් ඉතුරු කරන්න පුලුවන් එකෙක්. ඒ වගේම ඔය කිව්වා වගේ ඒ එන ගැම්මෙන් ෂුවර් එකටම වැඩක් ගන්න පුලුවන් එකෙක් විය යුතුයි. එහෙම උනුත් හෙන අඩුයි. ගොඩක් වෙලාවට වෙන්නේ එන ගැම්ම මාස දෙකක් තිබිලා ගැම්මට වඩා ලොකු පසුබෑමක් වෙන එකයි. එතකොට ඒ මිනිහා තවත් පහළට වැටෙනවා.
    ගැම්මෙන් වැඩක් කර ගන්න පුලුවන් නම් ඒක ආයෝජනයක්. ආයෝජනයකට නම් තමන් වාහනය ගන්නේ ගැටලුවක් නෑ. හැබැයි අනිවාර්යෙන් ආයෝජනය වෙන්න ඕනේ. ඔය ලීස් දෙන ආයතනයක යාඩ් වලට ගියාම මාර දුකක් මිනිස්සු ගැන ඇතිවෙන්නේ. මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගන ගත්තු වාහන යාඩ් අව්වට වැස්සට අහුවෙවී එක තැන තියනවා දැක්කම දුකයි.
    මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ මට pm 100 කට වඩා ආවා ලීස් අරං හිරවෙච්ච අයගෙන්. සමහරු කියලා තිබ්බා කලින් මේ ත්‍රඩ් එක දැක්කනම් ලීස් දාන්නෙ නෑ කියලා. මේ අපේ රටේ ආර්ථික තත්වෙ අනුව ලේසියෙන් මිනිහෙකුට ලීස් එකක් දාලා සැනසීමෙන් ජීවත් වෙන්න බෑ. ආයෝජනයකට වාහනයක් ගනිද්දි හෝ ටැක්ස් වලින් ගැලවෙන්න හෝ ලීස් දාන අයට මේක අදාල නෑ.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Lease dala tax walin galawenna puluwan da?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lease dala tax walin galawenna puluwan da?

    ටැක්ස් වලින් ගැලවීමම නෙවෙයි, නමුත් එක පාර සල්ලි දීලා වාහනයක් ගනිද්දි, ඒකේ පොත ට්‍රාන්සර් වෙන්න යනකොට ටැක්ස් වලට හොයන්න ගන්න පුලුවන් කියලා කතාවක් තියනවා. එහෙම දෙයක් වෙනවානම් පොඩි ලීස් එකක් හරහා යද්දි ඒ ගැටලුව ඇති වෙන්නෙ නෑනේ, එකයි කිව්වෙ. නමුත් ඔය ටැක්ස් කතන්දරේ ඇත්ත නැත්ත මම හරියටම දන්නෙ නෑ.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    :yes::yes: