ෆිනෑන්ස් කොම්පැනි

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ෆිනෑන්ස් කොම්පැනි

    බයික් එකකට ෆිනෑන්ස් එකක් දාන්න හොද ෆිනෑන්ස් කොම්පැනි එක මොකද්ද ?
    දන්නවනම් .....ඉන්ට්‍රස්ට් රේට් එක්කම දාපන්කෝ මචන්ලා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Danna wiyata num machan bike walata Intrest rate eka wadi 20% wath wei .Godak company Bike walata finace denawa adui .LB finace eke balapan.Tawa oya podi podi pot walath denwa.Bike ekak finance karala ganna eka patta padui mata num hitena widiyata