ෆිල්ටීගේ ආතල්.... හිනා කාල මැරෙනවා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆිල්ටීගේ ආතල්.... හිනා කාල මැරෙනවා

    ෆිල්ටී ගේ මල්ලි සිංදුව බලන්න ඇති කට්ටිය නේද....
    :lol:

    ෆිල් ටීගේ ඉන්ටවීව්2,3ක් තියනවා බලපන් මරු බුලට්1 බං මූ..
    මූ 6ත් ලේන් ඉන්න කාලේ ඉදලම පොරට ආසයි මම නම්..හිනා කාල මැරෙනවා බං මුගේ වචන ගලාගෙන එන විදිය බලපන්කො..

    රැප් සීන් එකේ හොද අනාගතයක් තියනවා පොරට මම හිතන්නේ


    20MB


    5MB


    :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    රැප් දැකල නැත්නම් හොදයි බන්
    ඕවත් වචනද ඔක්කොම කුනුහරපනේ
    මේ වගේ එවුන්ව ප්‍රමෝට් කරන්න එපා බන් ශික්
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    උබ හිතන්නේ ඌ රැප් එක එවලේ හදල කියනවා කියලද , කලින් ලෑස්ති වෙලා වෙන්න ඇති එන්නේ ගොන් කැ&6ා :P:P
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මූ වැල වීඩියෝ එකට 1 mil , views ආවම ජෝතිපාලගෙ සොහොන ගාව මල් තිබ්බ ගිහින්.හෙන වීරක්‍රියාවක් කරපු ගායකයෙක් වගෙ. මුගෙ මානසිකත්වය හිතාගත්තෑකිනෙ
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රැප් දැකල නැත්නම් හොදයි බන්
    ඕවත් වචනද ඔක්කොම කුනුහරපනේ
    මේ වගේ එවුන්ව ප්‍රමෝට් කරන්න එපා බන් ශික්

    උබ හිතන්නේ ඌ රැප් එක එවලේ හදල කියනවා කියලද , කලින් ලෑස්ති වෙලා වෙන්න ඇති එන්නේ ගොන් කැ&6ා :P:P

    හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්
    :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූ වචන සෙට් හදන කලින් රෙදඩි වෙලා බන් යන්නේ,,, කට පාඩම් කරන වගේ,....

    අර ලාවා සින් එක කීපාරක් කිව්වද ?
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෝරිසාදයා;23371245 said:
    මූ වැල වීඩියෝ එකට 1 mil ආවම ජෝතිපාලගෙ සොහොන ගාව මල් තිබ්බ ගිහින්.හෙන වීරක්‍රියාවක් කරපු ගායකයෙක් වගෙ. මුගෙ මානසිකත්වය හිතාගත්තෑකිනෙ

    ඒක නම් චාටර් බං... :D:D