මචන්ලා මහරජ ගැමුණු එකෙයි අර පොඩි කොල්ලෙක් ඉන්නේ උ ලොකු වෙලා ජැක්සන් ඇන්තනි ගේ ලොකු පුතා වෙන්නේ.
අන්න ඒ ෆිල්ම් දෙකේ හොද කොලිටි කොපි එකක් ඕනේ.. ගුගල් ඩ්රයිව් තියනවා නම් වටිනවා . ලොකු උදව්වක්
ෆින්ලඩ් වල ඉන්ටනැෂනල් ගෘප් එකකින් කරන පොඩි වැඩකට තමා ඕනේ.