ෆිල්ම් හෝල් එකේ හොඳම තැන

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ෆිල්ම් හෝල් එකේ හොඳම තැන

    වරෙන්කො පොඩ්ඩක් උඹලටත් දැනගන්න එක හොඳයි.................................

    කව්ද දන්නේ ෆිල්ම් එකක් බලද්දී මේ තියන seat වලින් හොඳම experience තියන seat සෙට් එක මොකක්ද කියල
    chaFB0i.png


    3D , නොර්මල් කියලා වෙන වෙනම හොඳ තැන තියනවද බ්රෝස්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිනම් යන්නේ ෆිල්ම් බලන්න නෙමේනේ බන් :P:rolleyes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    3D එකක් නම් ඉතින් ඉස්සරහ තමයි ඉන්න ඕනේ. පස්සේ ඉදන් baluwe issara.

    dan imax wala puluwan tharam lagata yanna one. nathnam 3D wadak na
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    බම්ප්, 3D ඒවා තමයි ඉතින් දැන් බලන්නේ හෝල් වලට ගිහින් නම්,

    තව කට්ටියම කියන්න බලන්න සිරාම පෝට්ස්, box ගැන කතා කරලා වැඩක් නැනේ,

    කෙල්ලත් එක්ක ගිහින් අතල් එකක් ගන්න නෙමයි. ෆිල්ම් එක හොඳට බලන්න පුළුවන් තැන කියපල්ලා බලපු උන්
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    3D එකක් නම් ඉතින් ඉස්සරහ තමයි ඉන්න ඕනේ. පස්සේ ඉදන් baluwe issara.

    dan imax wala puluwan tharam lagata yanna one. nathnam 3D wadak na

    ඒ ඉස්සරහ කියන්නේ කොයි අකුරු range එකේද ?