\/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\

Nov 3, 2013
13
2
0
ඔය කියල තියෙන්නෙ ලස්සනට;)
ෂෝ එක 10.30 1.30 6.30 තම තියෙන්නෙ
:P

:):) thanks macho

samahara ewai odc ekei balcony ekei dekema box thiyenawa. eka wenna one :baffled:

theater_6_51add76eae66f_13-1374136668.jpg

me tiyenne liberty eka

:eek::eek: ammatasiri
 
Nov 3, 2013
13
2
0
:lol::lol:
මචන් බැල්කනි බොක්ස් ටිකක් ගනන් ඕඩීසී බොක්ස් එකට වඩා:yes:
වැඩිය නෑ 50ක් 100ක් විතර:)
වෙනසක් නෑ දෙකම එකයි,ගාන විතරයි වෙනස;)

අඩේ ඔව් නේද,,,ඒකත් ඇත්ත :lol::lol:
 
Nov 3, 2013
13
2
0
ඇයි බන් මාව රතු කරේ ?? මොකද්ද උබලට කරපු වැරැද්ද, මේ ප්‍රශ්න ටික අහපු එකද :(:(
සොරි එහෙමනම් :(
 
  • Like
Reactions: tshirtZ

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එළකිරි බෝයි;15832447 said:
    ඇයි බන් මාව රතු කරේ ?? මොකද්ද උබලට කරපු වැරැද්ද, මේ ප්‍රශ්න ටික අහපු එකද :(:(
    සොරි එහෙමනම් :(

    onna ubawa nil kara.. :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1 - show time ekata tikak kalin yanna puluwan hodai. nattan ubata polime inna wenawa. nattan kalin hari wena dawasaka hari gihin ticket ganin. natta online book karahan.

    2 - na na box dekak ekai ganne. eke thama dennama inne. nikan box kiyala illapan echcharai. hoda a/c hall ekaka nam 800ta wada wadi wei.

    3 - ODC kiyanne screen kelinma ground floor ekata. eke seats wadi. e wagema ticket eke ganath adui, Anith eka Balcony. eka tiyenne ODC ekata udin. eke tikak gana wadi. poddai. :D Anith eka thama BOX. box gena dannawane dan ?

    4 - Eddima monawa hari kemak aragena enawa godak kattiya. etakota interval ekedith kella ekkama inna puluwanne. nattan interval ekedi gihin aran waren.

    5 - ow box yanne nattan Balcony eke pitipassema konak set karaganin. badagini nattan nogihin hitahan :D

    EAP Movies online book karanna puluwan methanin - Here
    great answer..
     
    Mush001

    Member
    Nov 3, 2013
    14
    2
    0
    Fucking World
    එළකිරි බෝයි;15832447 said:
    ඇයි බන් මාව රතු කරේ ?? මොකද්ද උබලට කරපු වැරැද්ද, මේ ප්‍රශ්න ටික අහපු එකද :(:(
    සොරි එහෙමනම් :(

    ඔය එක එක තැන් වල කෙල්ලො එක්ක රිංගන්න එපා බන්. අතේ පාරක් ගහන් ටිකක් ඉවසලා හිටපන්කො තදියම නැතුව. උබටම ත්‍රෙඩ් දාන්න වෙයි අනේ අරහෙම උනා ,මෙහෙම උනා කියලා... :(
    ෆිල්ම් බලන්ඩ ඕන්නම් DVD රිපක් බාල බලහන්. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මේව දැක්කම හිනා ගිහින් මැරෙනව මුන් ඇහුවොත් අහන්නෙ මහ ගෑනු ප්‍රස්න. අනේ මම දන්නෙ නැ මොන ජාතියෙ එවුන්ද කියල.
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    pena widiyata ubata kisi danumak na gaaanu gana
    issellan balapan balony gihin kella sex walata kamathida kyala,
    nidahase wada kara ganna onanam palayan
    liberty lite ekata
    senaga adui week days,
    liberty eka eha patte tyenne liberty lite eka
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මටත් ඔය ප්‍රශ්න ටිකම තියෙනව මොකද මම ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් 3-4 කට වඩා බලල නෑ
    එකෙනුත් බාගයක්ම ඉස්කෝලෙන් ගිහින් බලාපු එව්වා

    මට මීට අමතරව තව ප්‍රශ්නයක් තියෙනව... ඒ උබ මේක අහන්නම අයිඩි එකක් හදන් ආවේ අයි කියන එක
    උබ වටින් ගොඩින් එන්නේ බොක්ස් ගැන ප්‍රශ්නෙකට කියල මට හිතෙනව පුටෙ

    :lol::lol:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    1 - show time ekata tikak kalin yanna puluwan hodai. nattan ubata polime inna wenawa. nattan kalin hari wena dawasaka hari gihin ticket ganin. natta online book karahan.

    2 - na na box dekak ekai ganne. eke thama dennama inne. nikan box kiyala illapan echcharai. hoda a/c hall ekaka nam 800ta wada wadi wei.

    3 - ODC kiyanne screen kelinma ground floor ekata. eke seats wadi. e wagema ticket eke ganath adui, Anith eka Balcony. eka tiyenne ODC ekata udin. eke tikak gana wadi. poddai. :D Anith eka thama BOX. box gena dannawane dan ?

    4 - Eddima monawa hari kemak aragena enawa godak kattiya. etakota interval ekedith kella ekkama inna puluwanne. nattan interval ekedi gihin aran waren.

    5 - ow box yanne nattan Balcony eke pitipassema konak set karaganin. badagini nattan nogihin hitahan :D

    EAP Movies online book karanna puluwan methanin - Here
    ado umba deyyek ban
    matath me oya wage prob;em ekak mai thibbe
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මට නම් මේව දැක්කම හිනා ගිහින් මැරෙනව මුන් ඇහුවොත් අහන්නෙ මහ ගෑනු ප්‍රස්න. අනේ මම දන්නෙ නැ මොන ජාතියෙ එවුන්ද කියල.

    යකෝ එකා දන්නේ නැත් නිසානේ අහලා තියෙන්නේ.. උබ දන්නවානම් කට වහගෙන හිටපන්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    screen eka lagama seats GALLARY KIYALA KIYANNE
    pitipasse idan madata wage wenna ODC
    BOx tiyenne Pitimapasse..
    Balcony walath tiyenawa Box tiyenawa..
    Box 1k kiyala illanne...
    box yanna epa ban kella ekka
    dan police mamala paninawa..