ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉතිං හදා ගනින්කෝ, මට පාන් ද? හද ගන්න බැරි එකේ මගෙන් හරි උඹෙන් හරි කඩෙන් හරි ගනීවි :lol:

    වැඩිය එපා අහල බලපන් LED එකක දන රින හොයන හැටි:lol::lol:

    එලකිරියට වැඩක් කරන්න හැදුවොත් ඔහොම්මයි බන්:growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;19713510 said:
    උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්

    පක් යුනිකෝඩ්:growl::growl::growl::(:(:(:(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පට්ට මචං එල වැඩක් නියමයි!
    REP+++
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ඕකට මචන් 3d mirror එකක් සෙට් කරන එක ඔයිට වඩා ලාබ නැද්ද රෝදෙ වලට වැටෙනවද කියලනෙ බලාගන්න ඕනෙ ? :P:rofl::rolleyes:

    toyota-fortuner-front-fender-mirror-black-color.jpg

    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    පට්ට බන් උබම නිසා හොඩායි මමනම් කියටවට්ත් ඔය වැඩෙට ඔක මස් කරන්නෙ නැ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    ඕකට මචන් 3d mirror එකක් සෙට් කරන එක ඔයිට වඩා ලාබ නැද්ද රෝදෙ වලට වැටෙනවද කියලනෙ බලාගන්න ඕනෙ ? :P:rofl::rolleyes:

    toyota-fortuner-front-fender-mirror-black-color.jpg

    කාර් එකකට හරි යන්නේ නෑ නේද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    පට්ට ටැග් ටික :lol: :lol: :lol: :lol: :lol:

    142ycxv.png

    රිවර්ස් එක අරං ෆුකේ තමයි ගහ ගන්න වෙන්නේ :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    රත්තරං;19714111 said:
    වැඩිය එපා අහල බලපන් LED එකක දන රින හොයන හැටි:lol::lol:

    එලකිරියට වැඩක් කරන්න හැදුවොත් ඔහොම්මයි බන්:growl:

    Bio diversity
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    පට්ට ටැග් ටික :lol: :lol: :lol: :lol: :lol:

    142ycxv.png

    රිවර්ස් එක අරං ෆුකේ තමයි ගහ ගන්න වෙන්නේ :lol: :lol: :lol: :lol: :lol:

    හේටස් ගොන හේට් මචන්. දැන් මේකෙ ඉන්නව අමුතු මානසික ඩයල්. ගනන් ගන්න එපා.
    :rolleyes::rofl: