උඹලට මෙහෙම හිතෙන්නැද්ද බං. දැන් අපි බස් එකක හරි කෝච්චියක හරි යනව. හදිස්සියෙ මේ බස් එක හරි කෝච්චිය හරි පෙරලුනා
ඇතුලෙ ඉන්න උන්ට මක් වෙයිද ? 
බස් එකේ කෝච්චියෙ පිරිල ඉන්න උන් සේරම අපේ ඇඟ උඩට වැටිල චප්ප වෙලා හුස්ම ගන්න බැරුව සෑහෙන විඳෝල මැරෙන්න වෙන්නෙ
මතකනෙ GOT වල Jon Snow Winterfell අල්ලගන්න යුද්ද කරන්න ගිහිං බෝල්ටන්ල වට කරල හැමෝම උගෙ ඇඟ උඩට වැටිල නැගිටගන්න බැරුව හුස්ම ගන්න බැරුව ඌ විඳෝපු විඳවිල්ල
බස් එකේ මැද, ඉඳගෙන/හිටගෙන ගිහිං බස් එක කෝච්චිය පෙරලුනොත් අපිටත් වෙන්නෙ මේ ටිකම නේ බං
ඒත් බලපං ෆුට්බෝඩ් යන උන්
උන් ඉන්න පැත්තට පෙරලුනොත් උන් එකපාරට වාහනේටම යට වෙලා කෑලි ඉරිල චප්ප වෙලා ගිහිං එතනම මැරිල යනව
අනික් පැත්තට පෙරලුනොත් උඩම ඉන්නෙ උන් සුලු තුවාල එක්ක බේරෙයි නැත්තං පෙරලෙන පාරට පොල්ල අතෑරිල විසිවෙලා ගිහිං කොහෙ හරි වැදිල මැරෙයි.
ඒ කොහොම වුනත් මිනිස්සු ගොඩකට යට වෙලා හුස්ම හිරවෙලා විඳෝල මැරෙන්න සිද්ධ වෙන්නෑ
ඇමරිකාව වගේ රටවල උන්ට නං ප්රශ්නයක් නෑ මේ විදිහට මිනිස්සු ගොඩකට යට වෙලා හුස්ම හිරවෙලා විඳවන්න උනොත් උන්ට තුවක්කුව අරං ඔලුවට වෙඩි තියාගෙන හරි එතන මැරිල ගියෑකි හුස්ම ගන්න බැරුව විඳවන්නැතුව
අපිට ඒකත් නෑ
උඹල බස් කෝච්චි අනතුරකිං මැරෙනවනං කොයි විදිහටද මැරෙන්න කැමති ?
මෙන්න මේක ගැන මං කිව්වෙ
මේ තියෙන්නෙ මිනිස්සුන්ට යට වෙලා හුස්ම හිරවෙන එක

Last edited: