වෙසක් අසිරියේ ලොකු ෂර්ට් පාතාලේ...

lima20

Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka

    ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ...​


    එක පැත්තක තියලා, ගෙමක් ඉල්ලනවා නම් තුවක්කුවක් හරි මන්නයක් නැතුව සෙට් එකක් යන්න එපා 😬
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    එක නං ඇත්ත තමයි බන්. ඒ වුනාට බලපන් මේ වීඩියෝ එක දිහා. නිකමට හිතපන් ඔය ගුටි කන එකා උඹ කියල. බේරගන්න කෙල්ල පැන්නෙ නැත්තං අරූ මැරෙනවනෙ. කොහෙවත් යන සක්කිලින්ගෙන් ගුටිකාල මලොත් ගෙදර උන්ට වෙන්නෙ මොකද, ගෑනියෙක් ලමයෙක් හිටියොත් උන්ට මොකද වෙන්නෙ. ඔය ගහන උන් නං අවුරුදු 10-15ක් ඉඳල එලියට එයි.
    උඹ කියපු එක ඇත්ත තමයි. ඒත් ඔය වගේ දේකුත් තියෙනව.
    oya wali walta godak weleta hetuwa gu case bn. etana 10 k innwa nan uba taniyen nan inne ehei kiyala shape wela yannai tiyenne. man tama pora kiyala gema katha karama itin kohen nawatida dan na. lankwe jeewath wenwa nan puduma iwasimakin jeewath wenna one. inna taramak inne adu kule un ne.
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    සිරාවට ශේප් වෙලා එන එක තමයි හොඳ එක්කෝ උන් අතින් අපි මැරෙනවා නැතම් උන්ගේ එකෙක් හරි දෙන්නෙක් වගේ අපි අතින් මැරෙනවා ඊට හොඳයි ශේප් එකේ එන එක.

    මුනම් අල්ලලා ඇතුලට දන්නා ඕනේ සෑහෙන කාලෙකට අර කෙල්ලටත් බලු විදියට ගැහුවේ 2000 බයික් පදින පස්සේ කාලකන්නි තමයි මේවා කරන්නේ අමු සාපයක් වෙලා ඉන්නේ උන්ටික.
    සිරා මුන් හරි හමන් චන්ඩිත් නෙමේ බැලුවොත් ඉන්නෙම සෙට් පිටින් අනික් එක කිසි එකෙක්ට මනුස්ස ජීවිතේක වටිනකමක් තේරෙන් නෑ පේනවනෙ helmet එකකින් කෙලින කෙලිල්ල
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo
    අඩුකුලේ.ඉග්නෝ දෙම්

    ප්‍රශ්නෙ මෙතන සාමන්‍ය සමාජෙ උන් මේ වගේ අඩු කුලෙ උන්ව වීර‍යො කර්න් ඉන්නෙ මොකද උන්ට වෙන වීරකමක් නැති නිසා අත පය පාවිච්චි කරන එක තමා උන්ගෙ වීරකම අනුර ජනාදිපති වෙන්න චන්දෙ දෙනකොටත් කිව්වෙ අපේ පන්තියෙ එකෙක් ජනාදිපති කරමු කියලනෙ ගොන් හුකන්නලට තේරෙන් නෑ ඒම සාමන්‍ය පන්තියෙ උන් ජනාදිපති කරල රටක් ගොඩ ගන්න බෑ කියල ඕනෙනම් දියුනු රටවල් බලපන් හැම එකේම වගේ ජනාදිපතිල හොද family backgrounds වලින් ආපු උන් ඒම උනාම සිරා වැදගත් මිනිස්සු පැත්තක කොහෙවත් ඉන්න අඩු කුලේ උන් තමා රගන්නෙ මෙතන උනත් ඒකම තමය් මුන්ට town එකක් මැද්දෙ මෙහෙම සෙල්ලම් දාන්න තරන් හයියක් ආවෙ ඒ නිසා අනික් එක education මගේ මතේ මට තේරෙන විදිහට education කියන දේ luxury දෙයක් කරන්න ඕනෙ සල්ලි නැති ඒත් performance හොද උන්ට scholarships දෙන්න පුලුවන් ආයෙ හැම ආයතනයකටම මුල ඉදන් අගටම පන්දන් වලින් ගන් නැතුව qualiffied උන්ව ගන්න ඕනෙ

    හාමුත් මොකුත් කලේ නෑනෙ බන්.එතුමට් අඩු කුලේ ද ?
    ------ Post added on May 14, 2025 at 6:36 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    ado issara kollo munwage thamil nadu look na ne bn .lankawe aun dan hari kathai ne .mokada e .jara fashion ahen . sinhala language ekath aul. Bike wala sadden yanwa .mona muhudu hukannoda me
     
    • Haha
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි බන එහෙම ඔළුවටම කෙලින්නේ
    ඇතුලෙන් ලේ ගලන සීන්, මොලේට වෙන ඩැමේජ්, හිස් කබලේ වැමේජ් පට්ට වැඩිනේ
     
    • Like
    Reactions: lilman

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඇයි බන එහෙම ඔළුවටම කෙලින්නේ
    ඇතුලෙන් ලේ ගලන සීන්, මොලේට වෙන ඩැමේජ්, හිස් කබලේ වැමේජ් පට්ට වැඩිනේ
    උං කැ#ම ගොබ්බයො නිසා... ගුටිකාපු එකා ඉක්මනට මැරෙනව, ගහපු උන් දුක් විඳල මැරෙනව
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    2000න් පස්සේ උන් බහුතරයක් හිරේ ගිහින් ෆුක පලන් එනකන් ඔක්කොම වගේ චන්ඩි. 70-80 උන්ගේ parenting වල අසිරිය තමා
     
    • Like
    Reactions: HKavinda and lilman

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    2000න් පස්සේ උන් බහුතරයක් හිරේ ගිහින් ෆුක පලන් එනකන් ඔක්කොම වගේ චන්ඩි. 70-80 උන්ගේ parenting වල අසිරිය තමා
    ඇත්තටම 2000න් පස්සේ උන් මෙච්චර ඇග්‍රසිව් උනේ කොහොමද බන්
    අපේ කාලේ (මම කියන්නේ 80 - 90) අතින් පයින්නේ බන් ගැහුවේ
    හෙට්මට් අතේ තියන් හිටියත් අනිත් අතින් ගැහුවා මිසක් හෙට්මට් ඉස්සුවේ නෑනේ
    මරන හෝ තුවාල කරන අදහස් නෑ කෙන්තිය පිට කර ගන්නවා විතරයිනේ
    මේ ෆුල්පේස් පට්ට බරයිනේ බන්. නිකන් වැදුනත් ඔළුව මඤ්ඤං වෙනවා.
    එහෙව් එකේ ඩම දාලා ගහද්දි හිස් කබල් ඉතුරු වෙයිද බන්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඇයි බන එහෙම ඔළුවටම කෙලින්නේ
    ඇතුලෙන් ලේ ගලන සීන්, මොලේට වෙන ඩැමේජ්, හිස් කබලේ වැමේජ් පට්ට වැඩිනේ
    අත්දැකීම් අඩුකම තමා. ඔය සිගිති පාතාල කාරයෝන්ට සයිකෝ මැරයෝ හරියට සෙට් වෙයි හිරේ ගියාම. අරු hospital ඉන්නකන් මුන් ටික remand. ඉන්පස්සේ කරබාගෙන එනවා පොලිස් බස් එකේ බබා වගේ. නඩුකාරය මුන්ව 'ඇප නෑ ඊලග නඩුවාරේ එනකන් පල ඇතුලට' කිව්වම ෆුකවල් බෝක්කු කටවල් කරන් එන්නේ ඊලග පාර. අරුට health issue එකක් ආවොත් අච්චු. අච්චු උනාම නියමයි ඔය පොඩි උන්ට පෝලින් දාද්දි පොදු බඩුවක් වගේ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඊයේ දෙමටගොඩ

    දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි

    දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු පසුපස එලවමින් අතින්, පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි අබ්දූල් ගපූර් මොහොමඩ් සුලෙයිමාන් නම් පුද්ගලයෙකි. පහරදීමට යොදාගත් පොල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    වනාත මුල්ල සහස්පුර පදිංචි තරුණයන් පිරිසක් වෙසක් සිරි නැරඹීම සඳහා ගුවන් පාලම හරහා පාගමනින් යමින් සිටියදී, එක් තරුණයෙකු ඝාතනයට ලක් වූ පුද්ගලයා අමතා "අංකල්, පොඩ්ඩක් අයින් වෙලා නිදාගන්න" යැයි පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    --