තඹුත්තේගම දුම්රියපොළට මිලියන 100ක් වෙන්කරපු අපේ දුක හඳුනන ජනපති ඔන්න රටවල් 3කට ගිහින් තියෙන්නේ මිලියන 1.8ක වියදමකින් .
චීනයට , ඉන්දියාවට සහ ඩුබායි වලට ගිය ජනපති සියලු පරිවාර පිරිස එක්ක ගිහින් වියදම් කරලා තියෙන්නේ ඉතාම අඩු මුදලක්.
ෂුවර් එකටම තුන් වෙනි පන්තියේ ගිහින් ඇත්තේ , බිජිං වල කැප්සුල් හොටෙල් එකක ඉඳල ඇත්තේ සෙට් එකම, ඩුබායි යන්න ඇත්තේ බජට් ලයින් එකේ, ගිහින් ඉන්න ඇත්තේ ලැයිමේ සෙට් එක එක්ක. මේ වගේ ගියොත් අපිට නියම විදිහට සැලකීමක් තියෙයි.
රොටි කන අයියා පාර්ලිමේන්තුවේ ජනපති පුක්බෝඩ් එකේ ගිහින්ද මේ වගේ ඉතාම පොඩි ගානක් වියදම් වුනේ කියල ඔන්න ප්‍රශ්න කරලා .
බොරු ගණන් පෙන්නන්න එපා කියල
බලමු මොකෝ වෙන්නේ කියල හිටන්