ෆුඩ්බෝඩ් එකේ අව්ලක්!

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ෆුඩ්බෝඩ් එකේ අව්ලක්!

    මාතර නැන්දලගෙ ගෙදර ගිහින් එනකොට මන් ෆුට් බෝඩ් එකේ ආවේ. අබලන්ගොඩ ස්ටේසන් එකේදි ආච්චි කෙනක් බහින්න ගියා, මන් ආච්චිබැස්සාම බැහැලා ඉඩදෙන්න යනකොට පටිපස්සෙන් මිනිහෙකුයි, ගෑනියෙකුයි, පොඩි ලමේකුයි කෑගහනවා ඉක්ක්මට බහින්න කියල:angry: ,ඒ යකා පොඩ්ඩක් බලන්න තිබුනා වයසක ආච්චි හෙමීට බහින්නෙ කියල ,ඒමදීවට බැහැලා අර ගෑනි මං දිය්හා කණ්න වගේ බලන් ඉන්නවා. අර මිනිහා ඉක්මනට ගියා ගෑණි එතනටවෙලා මං දිහා බලන් ඉන්නවා, සිරාවට ම්මූනට කෙල පාරක් ගහන්න හිතුනා:P. අර මිනිහටත් 2කක් කියන්න බැරි උනා,මුන් හැමදාම කෝච්චිවල යන උන් පොඩ්ඩක් හිතන්න එපායැ ඒක්කෙ දුකටයි මේ ත්‍රෙඩ් එක දැම්මේ...........:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඒ වෙලාවට ගේමම ඉල්ලපන්. උබ හිමින්ම බැහැපන්. තල්ලු කලොත් ගහපන් සම්බෝල වෙන්න. මට ඔහොම කියල එකෙකුට මම බැන්නා උදේ පාන්දර හුkaගන්න හදන්න එපා කියල. මට ඉස්සරහ එකෙක් හිටියා දොර ලග හිටගෙන ඌ අයින් වෙන්නෙත් නැහැ උගෙ ඇගට ටිකක් තල්ලු උනාම ඌට තේරෙන්න එපැයි මේ මිනිහා බහින්නය හදන්නේ කියල. ලෝඩ් වගේ එහෙමම හිටියා. ඒ සැරේ ඔය ටික කියලා ඌටත් ඇනගෙනම මම බැස්සා බස් එකෙන්
     
    Last edited:

    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    මාතර නැන්දලගෙ ගෙදර ගිහින් එනකොට මන් ෆුට් බෝඩ් එකේ ආවේ. අබලන්ගොඩ ස්ටේසන් එකේදි ආච්චි කෙනක් බහින්න ගියා, මන් ආච්චිබැස්සාම බැහැලා ඉඩදෙන්න යනකොට පටිපස්සෙන් මිනිහෙකුයි, ගෑනියෙකුයි, පොඩි ලමේකුයි කෑගහනවා ඉක්ක්මට බහින්න කියල:angry: ,ඒ යකා පොඩ්ඩක් බලන්න තිබුනා වයසක ආච්චි හෙමීට බහින්නෙ කියල ,ඒමදීවට බැහැලා අර ගෑනි මං දිය්හා කණ්න වගේ බලන් ඉන්නවා. අර මිනිහා ඉක්මනට ගියා ගෑණි එතනටවෙලා මං දිහා බලන් ඉන්නවා, සිරාවට ම්මූනට කෙල පාරක් ගහන්න හිතුනා:P. අර මිනිහටත් 2කක් කියන්න බැරි උනා,මුන් හැමදාම කෝච්චිවල යන උන් පොඩ්ඩක් හිතන්න එපායැ ඒක්කෙ දුකටයි මේ ත්‍රෙඩ් එක දැම්මේ...........:baffled:
    Kochchi nisa un bayai unwa dala yai kiyala. Ekai godakma.paul pitin naggama ohoma thama. Ara achchiwa thallu karala damma nam iwaraine ban.