ෆුඩ්බෝඩ් එකේ අව්ලක්!
මාතර නැන්දලගෙ ගෙදර ගිහින් එනකොට මන් ෆුට් බෝඩ් එකේ ආවේ. අබලන්ගොඩ ස්ටේසන් එකේදි ආච්චි කෙනක් බහින්න ගියා, මන් ආච්චිබැස්සාම බැහැලා ඉඩදෙන්න යනකොට පටිපස්සෙන් මිනිහෙකුයි, ගෑනියෙකුයි, පොඩි ලමේකුයි කෑගහනවා ඉක්ක්මට බහින්න කියල
,ඒ යකා පොඩ්ඩක් බලන්න තිබුනා වයසක ආච්චි හෙමීට බහින්නෙ කියල ,ඒමදීවට බැහැලා අර ගෑනි මං දිය්හා කණ්න වගේ බලන් ඉන්නවා. අර මිනිහා ඉක්මනට ගියා ගෑණි එතනටවෙලා මං දිහා බලන් ඉන්නවා, සිරාවට ම්මූනට කෙල පාරක් ගහන්න හිතුනා
. අර මිනිහටත් 2කක් කියන්න බැරි උනා,මුන් හැමදාම කෝච්චිවල යන උන් පොඩ්ඩක් හිතන්න එපායැ ඒක්කෙ දුකටයි මේ ත්රෙඩ් එක දැම්මේ...........