ෆූට් සයිකලයේ රයිඩ් එකක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ අද මම බයිසිකලයේ කිලෝමීටර් 32ක රයිඩ් එකක් ගියා. පට්ට ෆන්. ගමෙක් පාරක ගියේ. කුඹුරු මැදින් රබර්වතු මැදින් පාරවල් වල ගියේ. පට්ට ආතල්.

    ඔයාලගේ බයික් රයිඩ්ස් තියෙනවා නම් අදහස් බෙදා ගමු ද ?

    Strava දාගෙන රයිඩ් කරන අය ඉන්නවා නම් මම කැමතියි එයාලව අදුනගන්ඩ. පුලුවන් නම් ඔයාලගේ Strava ලින්ක් එක ශෙයාර් කරන්ඩ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    @Heshan Daminda කියලා එකෙක් ඉන්නව ඌනම් පුටාර් පදිනව Strava දාගෙන පදිනවද නම් දන්නෙ නෑ. ඌ බලන්නෙ නම් එහා ගෙදර නංගිව දාගෙන පදින්න
    200.gif
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    නිකන් වෙලවට ලොග් වෙන් නෑ බන්.. ලොග් වෙන්නේ බීපුවහම තමා..
    ඒක හරි. මේකේ ඉන්න හුම්තලා දාන ත්‍රෙඩ්ස් හොඳ සිහියෙන් ඇවිල්ලා බලන්න බෑ. හිරිකිතයි. අජූවයි ! ඒ නිසා බීලාම තමයි එන්ඩ වෙන්නේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඒක හරි. මේකේ ඉන්න හුම්තලා දාන ත්‍රෙඩ්ස් හොඳ සිහියෙන් ඇවිල්ලා බලන්න බෑ. හිරිකිතයි. අජූවයි ! ඒ නිසා බීලාම තමයි එන්ඩ වෙන්නේ.
    බීල වරෙන් .. පට්ට ෆන් මේක
     
    • Haha
    Reactions: supun_sg

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යාළුවනේ අද මම බයිසිකලයේ කිලෝමීටර් 32ක රයිඩ් එකක් ගියා. පට්ට ෆන්. ගමෙක් පාරක ගියේ. කුඹුරු මැදින් රබර්වතු මැදින් පාරවල් වල ගියේ. පට්ට ආතල්.

    ඔයාලගේ බයික් රයිඩ්ස් තියෙනවා නම් අදහස් බෙදා ගමු ද ?

    Strava දාගෙන රයිඩ් කරන අය ඉන්නවා නම් මම කැමතියි එයාලව අදුනගන්ඩ. පුලුවන් නම් ඔයාලගේ Strava ලින්ක් එක ශෙයාර් කරන්ඩ.
    Seems like it was a awesome ride with darkness. I think you got massive fun with this ride.
     
    • Like
    Reactions: supun_sg

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒක හරි. මේකේ ඉන්න හුම්තලා දාන ත්‍රෙඩ්ස් හොඳ සිහියෙන් ඇවිල්ලා බලන්න බෑ. හිරිකිතයි. අජූවයි ! ඒ නිසා බීලාම තමයි එන්ඩ වෙන්නේ.
    මේ ත්‍රෙඩ් එකත් ඇතුලු ත්‍රෙඩ් නේද
     
    • Like
    Reactions: supun_sg