ෆූට් සයිකලයේ රයිඩ් එකක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අද උදේ 24 Km පැද්ද . දැන් නම් පුප රිදෙන්නෙ නෑ . කරගැට අවිල්ලද කොහෙද . මාස දෙකක් විතර වෙනව පදින්න අරගෙන
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අද උදේ 24 Km පැද්ද . දැන් නම් පුප රිදෙන්නෙ නෑ . කරගැට අවිල්ලද කොහෙද . මාස දෙකක් විතර වෙනව පදින්න අරගෙන

    ඔවු. මටත් දැන් ඔය කේස් එක නෑ. එක දිගට ටිකක් වැඩි වෙලාවක් පදින්න පුලුවන්.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    පූටාර් එකේ ෆොටෝ එකක් දාපන්

    bicycle.png

    ඔය ජාතියේ එකක් තියෙන්නේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය කියල තියෙන ඇප් එක යූස් කරන්න තව අමතර ගැජට් ඕනද බන්. නිකන් ස්මාර්ට් ෆෝන් එකෙන් විතරක් බැරිද.

    අරගලේට කොළඹ ආව, යන්න එන්න 48ක්
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඔය කියල තියෙන ඇප් එක යූස් කරන්න තව අමතර ගැජට් ඕනද බන්. නිකන් ස්මාර්ට් ෆෝන් එකෙන් විතරක් බැරිද.

    අරගලේට කොළඹ ආව, යන්න එන්න 48ක්
    ඕන නෑ. එත් හාර්ට් රේට් එහෙම ගන්න ඕන නම් ස්මාර්ට් වොච් එකක් බ්ලූටූත් වලින් පෙයාර් කරන්නත් පුලුවන් ඇප් එකට
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සයිකල් එකට ෆික්ස් කරල තියන්න පුලුවන් GPS Trackers තියෙනවද බන්. සීට් එක යටින් වගේ හොරාට හයි කරල තියන්න. එතකොට උස්සන් ගියත් තියෙන තැන අල්ලගන්න පුලුවන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,072
    113
    මේකෙ බේසිකයො දාන කිලෝමීටර් ගනන් දැකලා පලවෙනි දවසෙම පකයා වගේ කිලෝමීටර් 15ක් පැද්දා 😠 දැන් පුකකුයි කකුල් දෙකකුයි පංචිකාවත්තෙන් ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නෙ. යනකොට නං 7.5km ගියා පකයා වගේ ගැම්මෙන් යද්දි පල්ලම් තියෙන්නෙ ගොඩක්. එද්දි තමා ඒ කදු ටික අද්දන්න ගිහින් පුප ඉරුනෙ 🥲 අමාරුම කන්දක් බැහැලා තල්ලු කරගෙනත් ආවා විලි ලැජ්ජයි 🥲

    අවුරුදු 1.5 ක් විතර ගේ අස්සට වෙලා කෝඩ් කොට කොට සිටීමේ විපාක 🥲
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    මේකෙ බේසිකයො දාන කිලෝමීටර් ගනන් දැකලා පලවෙනි දවසෙම පකයා වගේ කිලෝමීටර් 15ක් පැද්දා 😠 දැන් පුකකුයි කකුල් දෙකකුයි පංචිකාවත්තෙන් ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නෙ. යනකොට නං 7.5km ගියා පකයා වගේ ගැම්මෙන් යද්දි පල්ලම් තියෙන්නෙ ගොඩක්. එද්දි තමා ඒ කදු ටික අද්දන්න ගිහින් පුප ඉරුනෙ 🥲 අමාරුම කන්දක් බැහැලා තල්ලු කරගෙනත් ආවා විලි ලැජ්ජයි 🥲

    අවුරුදු 1.5 ක් විතර ගේ අස්සට වෙලා කෝඩ් කොට කොට සිටීමේ විපාක 🥲
    Meke un dana ewage Thaara bara arala ganin yako.. Mulin paan gediyak ganna wage yaman.. Full Rider wage padinna epaa.. Kakulai pupai lept wenawa..
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,072
    113
    Meke un dana ewage Thaara bara arala ganin yako.. Mulin paan gediyak ganna wage yaman.. Full Rider wage padinna epaa.. Kakulai pupai lept wenawa..

    ඒක තමා මේකෙ ඉන්නෙ අඩි 7ක් උස අගල් 7 පයියවල් තියන සුපර් මොඩ්ල්ස්ලට ගහන අයියලා කියලා මට අමතක උනා 🥲

    හැබැයි මගෙත් ෆිට්නස් ලෙසටම බැහැල බං දැන් 🥲
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මේකෙ බේසිකයො දාන කිලෝමීටර් ගනන් දැකලා පලවෙනි දවසෙම පකයා වගේ කිලෝමීටර් 15ක් පැද්දා 😠 දැන් පුකකුයි කකුල් දෙකකුයි පංචිකාවත්තෙන් ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නෙ. යනකොට නං 7.5km ගියා පකයා වගේ ගැම්මෙන් යද්දි පල්ලම් තියෙන්නෙ ගොඩක්. එද්දි තමා ඒ කදු ටික අද්දන්න ගිහින් පුප ඉරුනෙ 🥲 අමාරුම කන්දක් බැහැලා තල්ලු කරගෙනත් ආවා විලි ලැජ්ජයි 🥲

    අවුරුදු 1.5 ක් විතර ගේ අස්සට වෙලා කෝඩ් කොට කොට සිටීමේ විපාක 🥲
    මම මගේ පූටාර් එක ගන්න කලින් වෙන එකෙක්ගෙ පූටාර් එක අරගෙන පැද්දා කිලෝමීටර් 12ක් ඒත් අවුරුදු 10කට විතර පස්සෙ. ගෙදර ආවට පස්සෙ වාඩි වෙන්නත් බෑ.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    View attachment 178697

    ඔය ජාතියේ එකක් තියෙන්නේ.
    meke 32k padda kiyanne nam loku deyak

    ඒක තමා මේකෙ ඉන්නෙ අඩි 7ක් උස අගල් 7 පයියවල් තියන සුපර් මොඩ්ල්ස්ලට ගහන අයියලා කියලා මට අමතක උනා 🥲

    හැබැයි මගෙත් ෆිට්නස් ලෙසටම බැහැල බං දැන් 🥲
    https://www.racethepearl.com/

    mekata yamuda?

    650Km on a single day.
    ------ Post added on Jul 19, 2022 at 8:19 PM
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    meke 32k padda kiyanne nam loku deyak

    https://www.racethepearl.com/

    mekata yamuda?

    650Km on a single day.
    ------ Post added on Jul 19, 2022 at 8:19 PM
    අනිත් බයික් පට්ට ගණන් නෙහ්. මේක කාළයක් පැදලා බයික් අඩු වෙච්ච කාළයක වෙන හොද එකකට මාරු වෙනවා.
     
    • Like
    Reactions: Honda.putha