ෆෙක්බුක්~හොරු

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mamath oya fb eken ain una..mokada okata giyama mage sampurna kalaya vinash wenawa.....mama dna yanne na...giyoth yanne mage yaluwegge number ekak balaganna witharai....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mamath oya fb eken ain una..mokada okata giyama mage sampurna kalaya vinash wenawa.....mama dna yanne na...giyoth yanne mage yaluwegge number ekak balaganna witharai....

    ඔව්, ඒක නම් ඇත්ත..
    කොහොම වුනත් අපි හරියට ඉන්නවා නම් අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: gayanaps

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    එල Post එක මචන්. මම නම් ඇඩ් කරගන්නේ දන්න උන්ව විතරයි
    Request එකක් ආවම මැසක් දාලා අහනවා අදුනනවද නැද්ද කියලා
    අදුරන්නේ නැත්තම් Ignore කරලා දානවා. වැඩේ Finished :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල Post එක මචන්. මම නම් ඇඩ් කරගන්නේ දන්න උන්ව විතරයි
    Request එකක් ආවම මැසක් දාලා අහනවා අදුනනවද නැද්ද කියලා
    අදුරන්නේ නැත්තම් Ignore කරලා දානවා. වැඩේ Finished :lol:

    ඔව්, මචන් ඒක හොදයි.. ඒත් බොහෝ දෙනෙක් ගෙන්..
    ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවාම අපෙන් අහන්නේ.. " ඇයි එෆ්.බි. එකේ යාලුවෙක් වෙන්න නම් ඔයාව දෑන හදුනාගෙන ඉන්න ඕනේ ද කියලා " නේ..
    අපි දන්න නොදන්න අය කොහොම වුනත් අපි ඒ ගිණුම ගැන හොයලා බැලුවා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    gud info machooooooooooo tks apith ekka beda gattata

    බොහෝ දෙනෙක් මෑතකදි කෙල්ලෝ කියාගෙන හිතලා ඒ අයගේ බාහිර පෙනුමට වහල් වේලා පණටත් වඩා ආදරේ කරන්න උත්සහ කරනවා ඒත් අන්තිමේදි තේරුමක් නැති දෙයකට තමයි ආදරය කරලා තියෙන්නේ.. ඒ වගේ සිද්ධි ලංකාවේ වගේම මුළු ලෝකෙම සිදු වෙනවා..
    ඒත් ඒ වගේ අත්දැකිම් වලට වහල් වුන අය මේ දේවල් සමාජය ඉදිරියේදි කියන්න මැලි වෙනවා..

    ඒ වගේ අය වෙනුවෙන් තමයි මේ වගේ ත්‍රේඩ් එකක් දාලා දැනුවත් කරන්න හිතුවේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm...onama deyak onawata wadiya onema ne machoo

    ඔව්, එෆ්.බි අඩවියට එන අයගේ සිතුම් පැතුම් හැම කෙනෙක් ගේම එක සමාන නෑ නේ යාලුවා..
    ඒ හින්දා ඒ අය එන පරමාර්ථය තේරුම් කර ගන්න විදියක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාතර කිඹුලා;10413649 said:
    මං අද කියෙව්වේ හොද පෝස්ට් එකක් :yes:

    මේක ලියන්න ඕනෑවටයි දවස් එකහමාරක් එළකිරි අඩවීයේ ත්‍රේඩ් වලට..
    උත්තර දෙන්නේ නැතිව නිහඩ වේලා ඉන්න වුනේ..
    ඊයේ රෑ පාන්දර තමයි ඉවර කලේ.. ඒ හින්දා ඒ වේලාවේම ත්‍රේඩ් එක එළියට දාන්න වුනා..
    ස්තුතියි අදහස් වලට..
     
    මේක ලියන්න ඕනෑවටයි දවස් එකහමාරක් එළකිරි අඩවීයේ ත්‍රේඩ් වලට..
    උත්තර දෙන්නේ නැතිව නිහඩ වේලා ඉන්න වුනේ..
    ඊයේ රෑ පාන්දර තමයි ඉවර කලේ.. ඒ හින්දා ඒ වේලාවේම ත්‍රේඩ් එක එළියට දාන්න වුනා..
    ස්තුතියි අදහස් වලට..

    11.gif
    11.gif
    11.gif
    11.gif