Fedora වල වින්ඩෝස් සොෆ්ට්වෙයාර්ස් වැඩද බං?
Fedora වල වින්ඩෝස් සොෆ්ට්වෙයාර්ස් වැඩද බං?

වයින් වලින් රන් කරද්දී ස්ලෝ වෙනවනේ බංOriinally vada nabunz...
Eth "WINE" kiyala podi application ekak thiyenava eka thru vada
http://www.winehq.org/


If you need to edit source, you have to download source or devel packages. Then you can customize it. What sort of software are going to edit?

උබට මොනවද එඩිට් කරන්න ඕනේ සොෆ්ට්වෙයා?

My main OS is Fedora 14. You can compile and make executables from source in fedora.
But you are advised to use pre-compiled binaries in case of security patches.
My Desktop
![]()
හැබැයි මචං මට තියෙන ප්රශ්ණය වීඩියො පින්තූර එහෙම ෆෙඩොරා වල වින්ඩොස් වල වගේම ලස්සනට පෙනුනට O/S එක සුපුරුදු පරිදි කැත ඇයි?? උඹගෙ PrintScreen එකෙ නම් මට ලොකු වෙනසක් පේනව..
උඹ කොහොමද ෆෙඩොරා මේ තරම් ලස්සන කරගත්තෙ.. පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද..??
ස්තුතියි!!මචං දැන් මාස කිහිපෙක ඉදල මගෙත් ප්රධාන O/S එක ෆෙඩෝරා..හැබැයි මචං මට තියෙන ප්රශ්ණය වීඩියො පින්තූර එහෙම ෆෙඩොරා වල වින්ඩොස් වල වගේම ලස්සනට පෙනුනට O/S එක සුපුරුදු පරිදි කැත ඇයි?? උඹගෙ PrintScreen එකෙ නම් මට ලොකු වෙනසක් පේනව..
මගෙ Screen එකත් එක්ක බැලුවහම..![]()
උඹ කොහොමද ෆෙඩොරා මේ තරම් ලස්සන කරගත්තෙ.. පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද..??
ස්තුතියි!!
yum install conky
Conky daaganing ban.
Tawa transparent karapan task bars.
![]()
After tht find a good conky config file and apply it.Code:yum install conky


Well I've used fedora alot. but now i am using Mepis. simply amazing OS. Very very easy and works straight ahead.
http://www.mepis.org
Yes you can develop your own Linux system...
