ෆෙන්ග් ෂුයි ගැන උබල මොකද හිතන්නේ???

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    ෆෙන්ග් ෂුයි ගැන උබල මොකද හිතන්නේ???

    ෆෙන්ෂුයි කියන්නේ ඇත්තටම තේරුමක් තියෙන දෙයක්ද???විශ්ව ශක්තිය හැසිරවීමේ කලාවක්ද ??
    නැත්තම් විකාරයක්ද??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1559840_713106948792133_2784275133222720899_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක හරි ..රට හරක් ටිකක් අල්ලාගෙන කරන්න පුළුවන් හොද බිස්නස් එකක් ..හොදට දියුණු වෙන්න පුළුවන් ..ලංකාවේ මාද්‍ය උදේ පාන්දර ටීවී එකේ රේඩියෝ එකේ ජෝතිස්ය කාරයෝ දේවාල කාරයෝ ෆෙන්සුයි කාරයෝ වාලම්පුරි විකුණන උන් අමුතු වාස්තු විද්‍යා කාරයෝ වගේ දාහකුත් මිත්‍යාවන් විකුණන එකේ උබට කස්ටමර්ස්ල විදිහට බත් කන හරක් අඩු වෙයි කියල බය වෙන්ඩ දේකුත් නැ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    :yes::yes::yes:
    ඕක හෙන බොරුවක් බං. මාත් කාලයක් ඕකුන්ගේ කාසි තුනක් පර්ස් එකේ දාගේන හිටිය. ඇතිඋන සෙතක් නම් නැහැ. අන්තිමට විසික් කරලා දැම්මා.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබ ඕක අහපු එක හොදයි.

    ලාංකික සිරිත එන ඕන මගුලක් බදාගන්න එකනේ.
    මට බය කොයි වෙලේහරි අපේ උන් පන්සලේ දේවාලේ හැදුවා වගේ ගෞතම බුද්ධ ප්‍රතිමාවත් අයින්කරලා ඔය ශේන්හුයි ද මොකක්ද එකයි ලාෆින් බුද්දා එකයි, තව වලම්පුරියකුයි replace කරයිද කියල රටේ දියුණුව තකා.