ෆෙන්ෂුයි_Must see (Fengshui)

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගොඩක් වටිනවා මිත්‍රයා... :yes:
    අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...:) ස්තුතියි මිත්‍රයා

    :yes: :yes: :yes: :yes:
     

    00gayan00

    Well-known member
  • මගේ තාත්තා බෞද්ධ උනාට අම්මට ආදරේට අපිව කතෝලික කරලා...
    අම්මා කතෝලික..
    ඒත් කවදාවත් අපිට තහංචි දාලා නෑ..
    අම්මා කතෝලික උනාට පෝයට රේඩියෝ එකේ ටීවී එකේ යන බණ අහනවා..
    තාත්තා බෞද්ධ උනාට අපිට වඩා හොදට බයිබලය අධ්‍යනය කරලා තියෙනවා...
    අපි පෝයට යාළුවො එක්ක පන්සල් යනවා..
    ඉරිදට පල්ලි යනවා...
    ආගම් දෙකේම තියෙන්නේ අපේ ජීවිතය හරි මග ගෙනියන හැටි..

    :D:D:):)
    umbala wage minissu thaama innawa kiyala ahanna labunu ekath sathutak!
    ayi api hamotama mehema inna bari??? :dull::dull::confused:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    mamath dekala tiyanawa meka shop wala tiyan innawa. :oo:

    meka bahirawayek wage ban
    :rofl:



    :D:D:):)
    umbala wage minissu thaama innawa kiyala ahanna labunu ekath sathutak!
    ayi api hamotama mehema inna bari??? :dull::dull::confused:
    ඒක තමයි මමත් කල්පනා කරන්නේ මචං...


    බම්ප් සහ කමෙන්ට්ස් වලට ස්තූතියි...
     
    • Like
    Reactions: shaviha34

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    bump .thanx machn


    ඇත්තටම කාලොචිත ගොඩාක් හොද පෝස්ට් එකක්..
    ගොඩක් පින් මචන්
    :D
    රෙප් බෑලු:sorry:
    තෑන්ක්ස් සමී... මම මේක රෙප් බලාපොරොත්තුවෙන් දාපු එකක් නෙමෙයි මචං...

    බොහොම වටිනා thread එකක්,බොහොම පින් යාලු :yes::yes:

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි...