ගොඩක් වටිනවා මිත්‍රයා...![]()
අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...ස්තුතියි මිත්‍රයා

ගොඩක් වටිනවා මිත්‍රයා...![]()
අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...ස්තුතියි මිත්‍රයා

godak pin, me wage dewal samajayata idiripath kalata
REP 5+

මගේ තාත්තා බෞද්ධ උනාට අම්මට ආදරේට අපිව කතෝලික කරලා...
අම්මා කතෝලික..
ඒත් කවදාවත් අපිට තහංචි දාලා නෑ..
අම්මා කතෝලික උනාට පෝයට රේඩියෝ එකේ ටීවී එකේ යන බණ අහනවා..
තාත්තා බෞද්ධ උනාට අපිට වඩා හොදට බයිබලය අධ්‍යනය කරලා තියෙනවා...
අපි පෝයට යාළුවො එක්ක පන්සල් යනවා..
ඉරිදට පල්ලි යනවා...
ආගම් දෙකේම තියෙන්නේ අපේ ජීවිතය හරි මග ගෙනියන හැටි..







mamath dekala tiyanawa meka shop wala tiyan innawa.
meka bahirawayek wage ban![]()
Bump
bump
ඒක තමයි මමත් කල්පනා කරන්නේ මචං...
umbala wage minissu thaama innawa kiyala ahanna labunu ekath sathutak!
ayi api hamotama mehema inna bari???![]()
bump
bump .thanx machn
bump
තෑන්ක්ස් සමී... මම මේක රෙප් බලාපොරොත්තුවෙන් දාපු එකක් නෙමෙයි මචං...ඇත්තටම කාලොචිත ගොඩාක් හොද පෝස්ට් එකක්..
ගොඩක් පින් මචන්
රෙප් බෑලු![]()
බොහොම වටිනා thread එකක්,බොහොම පින් යාලු![]()