ගොඩක් වටිනවා මිත්‍රයා...![]()
අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...ස්තුතියි මිත්‍රයා




ගොඩක් වටිනවා මිත්‍රයා...![]()
අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...ස්තුතියි මිත්‍රයා




very good....
menna magenuth bump ekak
ඒ උනාට ඔය දීලා තියෙන්නේ...මාත් මේක කලින් කියෙව්වා. එලකිරියට දාපු එක වටිනවා.
රෙප් දෙන්න බෑ කියන්නේ

aththaaaaaaa kthawaaaaaaaaa
එළ මචං... අපේ රට අපේ ආගම අපි රැකගන්න ඕන..print out ekakma gaththa machan ape gameth innawa oka wishwasa karana set ekakma
Good post







උදාහරණෙකට ෆෙංෂුයි වල එයාල කියනවනෙ ගෙදර අහුමුළු වල, ඇඳවල් වගේ බඩුභාණ්ඩ යට කුණු ඉතිරි කරන්න එපා, ගෙවල් වලට හොඳ නෑ. ඒක ඉතින් පිරිසිදුකමට ඇත්තටම පහරක් නෙව. තව කියල තියෙන්නෙ අඳුරු මුළු එහෙම තියෙනවනම් මොකක්ද ක්‍රිස්ටල් එකක් එල්ලන්න කියල.එතකොට ඒ අඳුරු තැන් එළිය වෙනව කියල. අඳුරු තැන් වල විෂබීජ හැදීමේ ප්‍රවණතාවක් තියෙනවනෙ ඉතින්. හැබැයි ඕව ඉතින් අපේ බෞද්ධ දර්ශනයෙත් කියවිල තියෙනව. 

අපි නොදන්න කොච්චර දැනුම් සම්භාරයක් බෞද්ධ දර්ශනයෙ කැටි වෙලා තියෙනවද.ගොඩක් වටිනවා මිත්‍රයා...![]()
අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...ස්තුතියි මිත්‍රයා













bump
Elazzzzzzzzzzzzzzz +5
මේක මම ලියපු එකක් නෙමෙයි රෝසි නගා... යටින්ම දාලා තියෙන්නේ Source E-mail කියලා...සුදු රෝස;11550255 said:මම ෆෙංෂුයි වලින් ඔය කරනවයි කියන මැජික් වැඩ, යන්ත්‍ර, පිළිම එහෙමනම් පිලිගන්නෙ නෑ.... ෆෙංෂුයි කරන්නෙත් නෑ.ඒත් මම එහෙම කරන උදවිය ඕන තරම් දැකල තියෙනව. බෞද්ධ, අබෞද්ධ දෙගොල්ලම.
ඒත් මම ඒවගේ සමහර පුංචි පුංචි හොඳ දේවල් දැකලත් තියෙනව.උදාහරණෙකට ෆෙංෂුයි වල එයාල කියනවනෙ ගෙදර අහුමුළු වල, ඇඳවල් වගේ බඩුභාණ්ඩ යට කුණු ඉතිරි කරන්න එපා, ගෙවල් වලට හොඳ නෑ. ඒක ඉතින් පිරිසිදුකමට ඇත්තටම පහරක් නෙව. තව කියල තියෙන්නෙ අඳුරු මුළු එහෙම තියෙනවනම් මොකක්ද ක්‍රිස්ටල් එකක් එල්ලන්න කියල.එතකොට ඒ අඳුරු තැන් එළිය වෙනව කියල. අඳුරු තැන් වල විෂබීජ හැදීමේ ප්‍රවණතාවක් තියෙනවනෙ ඉතින්. හැබැයි ඕව ඉතින් අපේ බෞද්ධ දර්ශනයෙත් කියවිල තියෙනව.
අපි නොදන්න කොච්චර දැනුම් සම්භාරයක් බෞද්ධ දර්ශනයෙ කැටි වෙලා තියෙනවද.
මම ඔය ඔයා කියල තියෙන ප්‍රථිමා කතාවටනම් සම්පූර්ණයෙන්ම එකඟයි නෙබූ, අපේ බුදු රජාණන්වහන්සේ කොච්චර පින්වන්ත පාටද, නිවුන නිස්කලංක පාටද. ඔය ප්‍රතිමාවෙ ඉන්න කෙනා එහෙමද. සම කරන්නෙ කෝමද නමින්වත් අපේ බුදුපියාණන්ට.

BUMP
![]()
තෑන්ක්ස් මචං.. මම රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි මේක දැම්මේ..ස්තුතියි යාලුවා!!! මුල ඉඳල අගටම කියෙව්වා...
රෙප්+
man fb eketh mea lipiya damma! kamak na neda?
nice post bro........
thanx 4 d info......
ŦĦĔ ƦȆƉǾӾ;11550621 said:bump
good post rep+
honda post 1k
bump
මටත් මේ දේ ගැන ඇත්ත තත්වය හොයා ගන්න බැරුව ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න සමහර මිනිස්සු මහ ඉහලින් ෆෙන්ෂුයි විශ්වාස කරනවා. ටීවී වල හිටන් ලොකුවට කතාකරනවා. දැනිවත් කිරීමට ගොඩක් පින්.
![]()
lankawe audhdayata tiyena saba tarjanaya menna !


තෑන්ක්ස් මචං.. මම රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි මේක දැම්මේ..
අපේ රට, අපේ ජාතිය රැක ගන්න ඕන නිසා...
මම කතෝලිකයෙක්...
නමුත් මගේ ආගමට වගේම බෞද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...



wiswaasa karannath amaarui!!!
oyaage aakalpayata mama garu karanawa...![]()