ෆෙරාරි ලිමෝ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලන්කාවට ආව ගොඩක් ඒව නෙවේ මචන් ලන්කාවෙ තියෙන ඔක්කොම ඒව ඔහොම ඒව
    මොකද කියනව නම් ලිමොසින් එකක් ගද්දි ඒ කම්පැනි ගන්න එකාගෙ පරම්පරා 6ක මුල්‍ය තත්ත්වය එතකොට ඉස්සරහට අනාගත මුල්‍ය තත්ත්වය කියන ඒව හොයල බලනවලු කියල මම මැගසින් එකක රීඩ් කරා හේතුව තමා ඔක සුදු අලියෙක් ලු ගත්ත වගේ නෙවේ නඩත්තු කරන්න ගියාම ඇට්ටි හැලෙනවාලු
    :)

    එනිවේ උඹේ ෆොටෝ ටික නම් මැක්ස මචො ඔන්න මගෙනුත් රෙප් 4ක්


    ou ban.. math ahala thiyanawa..
    thanx 4 ur cmnt and rep+4
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නියම්යි මචන්:)
    රෙපය+ජයවෙවා
    11.gif

    ela ela jayawea... thnx 4 reps bro
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela liri. mcn toyota ekakut ohoma kapala hadanna puluwan ati neda ? mara atal, habai pare yanna tikak amaru ati
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ela liri. mcn toyota ekakut ohoma kapala hadanna puluwan ati neda ? mara atal, habai pare yanna tikak amaru ati
    ඕනම වාහනයක් පුලුවන් යාලු පාරෙ යන්න ලොකු අමාරුවවක් නෑතිවෙයි යාලු ඔය ඕනෙ තරම් බස් යන්නෙ ඒත් ශක්තිය නම් කොහොමද දන්නෙ නෑ
     

    nexus7

    Banned
    Feb 21, 2013
    15
    1
    0
    මචං ඔහොම මැදින් කපල ලිමෝ කරන්න පුලුවන්ද?? 6ක් විතර කාර් 1ට නැග්ගම මැදින් කැඩෙන්න පුළුවන් !!!! :P