ලන්කාවට ආව ගොඩක් ඒව නෙවේ මචන් ලන්කාවෙ තියෙන ඔක්කොම ඒව ඔහොම ඒව
මොකද කියනව නම් ලිමොසින් එකක් ගද්දි ඒ කම්පැනි ගන්න එකාගෙ පරම්පරා 6ක මුල්‍ය තත්ත්වය එතකොට ඉස්සරහට අනාගත මුල්‍ය තත්ත්වය කියන ඒව හොයල බලනවලු කියල මම මැගසින් එකක රීඩ් කරා හේතුව තමා ඔක සුදු අලියෙක් ලු ගත්ත වගේ නෙවේ නඩත්තු කරන්න ගියාම ඇට්ටි හැලෙනවාලු
එනිවේ උඹේ ෆොටෝ ටික නම් මැක්ස මචො ඔන්න මගෙනුත් රෙප් 4ක්
ou ban.. math ahala thiyanawa..
thanx 4 ur cmnt and rep+4



