ෆෙස්බුක් ජාතිවාදය

අහස

Member
Dec 14, 2012
163
16
0
ෆෙස්බුක් ජාතිවාදය



ෆෙස් බුක් තුළ ක්‍රියාත්මක මහා පරිමාණයේ ජාතිවාදි මේහෙයුම

මම ඊයේ පෙරෙදා දැකපු ‍ත්‍රෙඩ් වගයක් හින්දා තමයි මේක දාන්න හිතුණේ.ෆේස් බුකිය විවිධ මට්ටමේ බුද්ධ ධර්මයට අපහාස වන අයුරින් පළකරන ලද ෆැන්‍ පේජ් ඔබ දැක ඇත. ඒ වාගේම අනික් ආගම් වලටත් අපහාස කර පළ කරන ලද ‍ෆැන් පේජ් ඔබ දැක ඇත.ඇත්තටම අපි එක එල්ලේ අනෙකුත් ආගම් වලට ඇඟිල්ල දික් කරන්න ප්‍රථම,අපි බලන්න ඕනේ මේවා කරන්නේ කවුද කියලා.

  1. එල් ‍ටි ටි ක්‍රියාකාරකම් විය හැකියි.මොකද යුද්ධයෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කාරකම් 90% පමණ සිදු වන්නේ රටෙන් පිට සිටයි.මේ අයුරින් ආගම් වලට අපහාස වන අන්දමේ ‍ෆැන් පේජ් දමා නැවත ජාති වාදි ගැටුමක් ඇති කිරිමට උත්සහා කරනවා ඇති.
  2. අන්තවාදි මුස්ලිම් පිරිස්, මොවුන් ගේ හණමිටි අදහස් වල ක්‍රියාකාරකම්ක් විය හැකි(මා පැවසුවේ සියලුම මුස්ලිම ජාතින්‍ට නොව)
  3. විවිධ නිර්ආගමිකයන් විසින් මෙවැනි ෆැන් පෙජ් දමනාව ද විය හැකි.
  4. දේශපාලන අරමුණු ඉටු කරගැනිම පිණිසත් මෙවැනි දෑ කරනවා විය හැකි.
  5. තවත් දෙයක් සමහර බෞද්ධයන් විසින්ම මෙවැනි ‍ෆැන් පෙජ් දමානවාද විය හැකියි.‍යම් යම් හෙතුන් මත.
කෙසේ වෙතත් මේ සියලු දේ අවසාන වනුයේ මහා යුද්ධයකිනි.මේවැනි ෆැන් පෙජ් මගින් ප්‍රධාන ඉලක්කය වනුයේ ඔබේ මනසයි. මනස තුළට දෙන පණිවුඩය නම් අනික් ජාතින් සමඟ වෛරයයි.තවත් දෙයක් අපේ උරුමය පිළිබඳ අපි නිතර කථා කල යුතුයි.නමුත් අවශ්‍ය තැනදි පමණි.අනවශ්‍ය තැනදි අනික් ආගම් වලට බැන බැන කාලය ගත කරන්නේ නැතුව තමන්ගේ ආගමට ජාතියට සිදු වෙමින් පවතින විනාශය වැළක්විමට පියවර ගත යුතුයි.

සියලු දෙනාම තමන්ගේ ආගම නිසියා කාරව අදහන්න,පිළිපඳින්න,යහපත් නිවැරිදි මාර්ගයේ යන්න.නිවැරදි දේ කරන්න.‍නිතරම යහපත ගැන සිතන්න,හණමිටි අදහස වළින් ඇත් වන්න.

  • බෞද්ධ‍යන් වන අපි කළ යුත්තේ....
අපි අපේ බුද්ධ ධර්මයට අනුවම හැඩ ගැසෙමු.අපේ ධර්මය ලෝකයට ප්‍රචාරය කරන්න උත්සහා කරමු.අපේ සිංහල ජාතිය සම්බන්දව දුර්වල ස්ථාන නිවැරිදි කරගන්නට උත්සහා කරමු.බෞද්ධයෙකු හැටියට අඩුම තරමේ මාසයකට එක සැරයක්වත් පන්සල් යන්න(පොහය දිනයටවත්).ප්‍රදේශයේ බෞද්ධ සංගමයක් පිහුටුවා ගන්න.එම බෞද්ධ සංගමයක් හො සංවිධානයක් හරහා ප්‍රදේශයේ යහපත් දෙයක් කරන්න.ප්‍රදෙශයේ විහාරස්ථාන දියුණු කරන්න,ශ්‍රමධාන ව්‍යපෘති අරඹන්න.නොමඟ ගිය පුද්ගලයන් සි‍ටිනාව නම් පන්සල හරහා,ධර්මය හරහා ඔවුන්ව යහ මගට ගන්න.මාසයට සැරයක්වත් ඔබේ බෞද්ධ සංගමයෙන්,සංවිධානයෙන් ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ කෙනෙකු වඩමවා නගරයේ,හංදියේ බණක් දේශනා කරන්න.මාසයකට සැරයක්වත් පිරිතක් කරන්න.ප්‍රදේශය තියන දහම්පාසැල් දියුණු කරන්න.බෞද්ධ පසැල් ළමුන් දහම් පාසලට යොමු කරන්න. ප්‍රදෙශයේ දෙමාපියන් දැනුවත් කරන්න.ප්‍රදේශ‍යේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඓයිහාසික සිද්ධාස්ථාන ආරක්‍ෂා කරගන්න සංවිධාන ගත වෙන්න.කවුරුහරි ඉඩමක් පාරිත්‍යාග කරනවානම් එතන විහාරස්ථනයක් ගොඩනගන්න.ගමට පන්සල් 2ක් 3ක් වැඩි වුනාට කම්ක් නැහැ.

  • මේ රාමුවෙන් පිට තවත් අදහස් කිහිපයක්.
නිතරම සංකෘතික අංගයන් ප්‍රදේශයේ පවත්වන්න.ඔය කො‍්ළම් මඩු වගේ දෙවල්.මේ හරහා තරුණ පරපුරට අපේ සිංහල සංස්කෘතිය ජනනය කරන්න.නාට්‍ය වගේ දෙවල් හරහා තරුණ සිතට අපේ ඉතිහාසය කාවද්දන්න.රූකඩ සංදරශන පවා කමක් නැත.වෙසක් දිනයෙදි සිල ව්‍යපාර පවත්වන්න.දන්සැල පවත්වන්න.අන්තර ජාලය හරහා අපේ දේ නිතරම ලෝකෙට දෙන්න.අපේ කම රෑගත් අලුත් වෙබ් අඩවි අරඹන්න.දෑන් අන්තර ජාල‍ය ගොඩක් දියුණු ශ්‍රී ලංකාව තුළ.අන්තර ජාලය හොඳ තැනක් ධර්මය ප්‍රසිද්ධ කරන්න.පන්සල හරහා පුළුවන්ම් මුළු ගමම සංවර්ධනය කරන්න.පන්සල ඔබ නිතර ගැවසෙන ස්ථානයක් බවට පත් කරන්න.රෑකියාවක් නැතිව සිංහල ඔබ කල් ගෙවනවා නම් අඩුම තරමේ සවයං රෑකියාවකට හරි යොමු වන්න.පන්සල හරහා එ සම්බන්ධව දැනුවත් කරන්න.නිතරම අපේ ‍දේ අලෙවි කරන්න,අපේ ‍නිෂ්පාදන ගන්න.

තවත් පොඩි අදහසක්..
ඔබේ ප්‍රදේශයේ සංවිධාන ගත වි අන්තර ජාලය හරහා රට පුරා ඇති බෞද්ධ සංවිධාන සමඟ ජාල ගත වෙන්න.එවිට තවත් පහසුයි. හරියට Network එකක් වගේ.ඔබ කරන කියන දෑ සියලලන්වම දැනුවත් කරන්න පුළුවන්.අන්තර ජාලය තියන එකේ ඒ මගින් නිසි ප්‍රයොජනයක් ගන්න උත්සහ කරන්න බලමු.අන්තර ජාලයෙන්තුළ හො කමක් නැහැ බෞද්ධ සංගමයක් පිහිටුවා ගන්න.ධර්මය ප්‍රචාරය කරන්න.
නැත්තම් ඉතින් බොඩ් කැලි එල්ලගෙන කෑගහ ගහ හිටියට වැඩක් නෑ.ඒකෙන් වෙන්නේ අනික් ආගම් වල ඉන්න අය එකට එක කරන්න එන එක වැඩි වෙන එක විතරයි.අපි ඩිවලොප් වෙලා ඉන්න ඕනේ. එ කියන්නේ අපි සංවරධනය වෙලා ඉන්න ඔනේ.ඔය මෙතන ‍බොරුවට කෑගහන ගොඩක් අය සැබැ ජිවිතයෙදි ඇඳ යට පිළිවෙත තමයි අනුගමනය කරන්නේ....ඔන්ලයින් වීර ව‍රයෝ අපිට වැඩක් නැත:D

මේ ‍ලොකයෙටම් උතුම් වු බුද්ධ ධර්මය රැකගෙන ඉදිරියට යන්න ඉතුරුවෙලා ඉන්න එකම ජාතිය සිංහල අප පමණයි.එම නිසා දැන් දැන්ම සංවිධාන ගත වන්න.යහපත්,නිවැරදි දෙයක් කරන්න.බුද්ධ ධර්මය හරියට දකින්න,පිළිපඳින්න එ‍තකොට අපිට විරුද්ධව එල්ල වෙන බලපෑම ඉබේටම නවතිවි.:D
 
Last edited:
  • Jul 12, 2012
    447
    74
    28
    6.gif
    6.gif
    6.gif
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    reputation_neg.gif
    ෆෙස්බුක් ජාතිවාදය 01-13-2013 09:30 PM ube ammata nangita hambayo arinakota ubatath therei api kiyapuwa

    reputation_neg.gif
    ෆෙස්බුක් ජාතිවාදය 01-13-2013 09:29 PM අහස

    අන්තිම වෙනකම් කියවලා නැහැ වගේ :D
    අනුන්ට බැන බැන ඉඳලා වැඩක් නැහැ බං....අපිම සංවිධාන ගත වෙලා වැඩක් කරන්න ඔනේ කියන එක තමා කිව්වේ.....:D
     
    • Like
    Reactions: Dulanzz

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe sinhala bauddha minissu, tamange agama jatiya araksha kara ganeemata karana dewal jatiwadaya nevei. Mokada meka ape rata. me rata diyunu karanna araksha karanna wada kare, marune sinhala bauddha minissu 99% k ma. anit aya kare tamange jatiya bo kara ganna try karapu eka witarai.

    Sinhala minissu anit ratawalat innawa, eet egollo e ratawal ayiti kara ganna yanne na ne. eet lankawata kawru hari threat ekak wenawanam sinhala minissu washayen uda balan inna apita baha.
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    lankawe sinhala bauddha minissu, tamange agama jatiya araksha kara ganeemata karana dewal jatiwadaya nevei. Mokada meka ape rata. me rata diyunu karanna araksha karanna wada kare, marune sinhala bauddha minissu 99% k ma. anit aya kare tamange jatiya bo kara ganna try karapu eka witarai.

    Sinhala minissu anit ratawalat innawa, eet egollo e ratawal ayiti kara ganna yanne na ne. eet lankawata kawru hari threat ekak wenawanam sinhala minissu washayen uda balan inna apita baha.

    උඹ‍ට තෙරිලත් නැහැ බං.........:no: අපේ ආගම ජාතිය අනිකුත් ජාතින්ගෙන් විනාශ වන විට ,අපිම ඉ‍ට වාඩා විනාශ කර ගන්නවා.අපි තවත් අනිකුත් ජාතින් හට මේ වැඩේ පහසු කරනවා.මේ කරන වැඩේන්.:Dමේතන කථා කරන එ‍කෙක් මං හිතන් නැහැ බෞද්ධ ආගම ,අපේ සිංහල ජාතිය වෙනුවෙන් කථා කරන විරොධතාවයකට හරි ගිහිල්ලා තියනවා කියලා,අඩුම තරමේ පන්සලකට හරි යනවා කියලා හිතන්වත් බැහැ.සමහර අය දාන ත්‍රෙඩ් දැක්හම.
     
    Last edited:

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මුන්ට මේවා තේරෙන්නෙ කවද හරි තුන්කාලෙ ඌරු ප*යෙන් පු* ඇරලා ගිය දාට...;)
    එක නිසා තමයි බං කියන්නේ අපි සංවිධාන ගත වෙන්න ඔනේ, ධර්මය ප්‍රචාරය කරන්න ඔනේ කියලා.:Dබැන්නයි කියලා වැඩක් වෙන්නෙ නැහැ අනික් ආගම් වලට....කරනවා නම් කරන්න ඔනේ අපි සංවිධානය වෙලා ලොකු වැඩ පිළිවෙලක් බෞද්ධ ශාසනය නගා සිටුවන්න.:D:yes:‍ගොඩක් දැන් මේහෙම කථා කරාට පන්සලෙන්,ධර්මයෙන් ඇත් වෙලා.:D මං කියන්නේ ඒ පැත්තෙනුත් අපි විනාශ විනාශ වේගන යන්නේ.:)