ෆෙස්බුක් ජාතිවාදය
ෆෙස් බුක් තුළ ක්රියාත්මක මහා පරිමාණයේ ජාතිවාදි මේහෙයුම
මම ඊයේ පෙරෙදා දැකපු ත්රෙඩ් වගයක් හින්දා තමයි මේක දාන්න හිතුණේ.ෆේස් බුකිය විවිධ මට්ටමේ බුද්ධ ධර්මයට අපහාස වන අයුරින් පළකරන ලද ෆැන් පේජ් ඔබ දැක ඇත. ඒ වාගේම අනික් ආගම් වලටත් අපහාස කර පළ කරන ලද ෆැන් පේජ් ඔබ දැක ඇත.ඇත්තටම අපි එක එල්ලේ අනෙකුත් ආගම් වලට ඇඟිල්ල දික් කරන්න ප්රථම,අපි බලන්න ඕනේ මේවා කරන්නේ කවුද කියලා.
සියලු දෙනාම තමන්ගේ ආගම නිසියා කාරව අදහන්න,පිළිපඳින්න,යහපත් නිවැරිදි මාර්ගයේ යන්න.නිවැරදි දේ කරන්න.නිතරම යහපත ගැන සිතන්න,හණමිටි අදහස වළින් ඇත් වන්න.
තවත් පොඩි අදහසක්..
ඔබේ ප්රදේශයේ සංවිධාන ගත වි අන්තර ජාලය හරහා රට පුරා ඇති බෞද්ධ සංවිධාන සමඟ ජාල ගත වෙන්න.එවිට තවත් පහසුයි. හරියට Network එකක් වගේ.ඔබ කරන කියන දෑ සියලලන්වම දැනුවත් කරන්න පුළුවන්.අන්තර ජාලය තියන එකේ ඒ මගින් නිසි ප්රයොජනයක් ගන්න උත්සහ කරන්න බලමු.අන්තර ජාලයෙන්තුළ හො කමක් නැහැ බෞද්ධ සංගමයක් පිහිටුවා ගන්න.ධර්මය ප්රචාරය කරන්න.

- එල් ටි ටි ක්රියාකාරකම් විය හැකියි.මොකද යුද්ධයෙන් පසු ඔවුන්ගේ ක්රියා කාරකම් 90% පමණ සිදු වන්නේ රටෙන් පිට සිටයි.මේ අයුරින් ආගම් වලට අපහාස වන අන්දමේ ෆැන් පේජ් දමා නැවත ජාති වාදි ගැටුමක් ඇති කිරිමට උත්සහා කරනවා ඇති.
- අන්තවාදි මුස්ලිම් පිරිස්, මොවුන් ගේ හණමිටි අදහස් වල ක්රියාකාරකම්ක් විය හැකි(මා පැවසුවේ සියලුම මුස්ලිම ජාතින්ට නොව)
- විවිධ නිර්ආගමිකයන් විසින් මෙවැනි ෆැන් පෙජ් දමනාව ද විය හැකි.
- දේශපාලන අරමුණු ඉටු කරගැනිම පිණිසත් මෙවැනි දෑ කරනවා විය හැකි.
- තවත් දෙයක් සමහර බෞද්ධයන් විසින්ම මෙවැනි ෆැන් පෙජ් දමානවාද විය හැකියි.යම් යම් හෙතුන් මත.
සියලු දෙනාම තමන්ගේ ආගම නිසියා කාරව අදහන්න,පිළිපඳින්න,යහපත් නිවැරිදි මාර්ගයේ යන්න.නිවැරදි දේ කරන්න.නිතරම යහපත ගැන සිතන්න,හණමිටි අදහස වළින් ඇත් වන්න.
- බෞද්ධයන් වන අපි කළ යුත්තේ....
- මේ රාමුවෙන් පිට තවත් අදහස් කිහිපයක්.
තවත් පොඩි අදහසක්..
ඔබේ ප්රදේශයේ සංවිධාන ගත වි අන්තර ජාලය හරහා රට පුරා ඇති බෞද්ධ සංවිධාන සමඟ ජාල ගත වෙන්න.එවිට තවත් පහසුයි. හරියට Network එකක් වගේ.ඔබ කරන කියන දෑ සියලලන්වම දැනුවත් කරන්න පුළුවන්.අන්තර ජාලය තියන එකේ ඒ මගින් නිසි ප්රයොජනයක් ගන්න උත්සහ කරන්න බලමු.අන්තර ජාලයෙන්තුළ හො කමක් නැහැ බෞද්ධ සංගමයක් පිහිටුවා ගන්න.ධර්මය ප්රචාරය කරන්න.
නැත්තම් ඉතින් බොඩ් කැලි එල්ලගෙන කෑගහ ගහ හිටියට වැඩක් නෑ.ඒකෙන් වෙන්නේ අනික් ආගම් වල ඉන්න අය එකට එක කරන්න එන එක වැඩි වෙන එක විතරයි.අපි ඩිවලොප් වෙලා ඉන්න ඕනේ. එ කියන්නේ අපි සංවරධනය වෙලා ඉන්න ඔනේ.ඔය මෙතන බොරුවට කෑගහන ගොඩක් අය සැබැ ජිවිතයෙදි ඇඳ යට පිළිවෙත තමයි අනුගමනය කරන්නේ....ඔන්ලයින් වීර වරයෝ අපිට වැඩක් නැත

මේ ලොකයෙටම් උතුම් වු බුද්ධ ධර්මය රැකගෙන ඉදිරියට යන්න ඉතුරුවෙලා ඉන්න එකම ජාතිය සිංහල අප පමණයි.එම නිසා දැන් දැන්ම සංවිධාන ගත වන්න.යහපත්,නිවැරදි දෙයක් කරන්න.බුද්ධ ධර්මය හරියට දකින්න,පිළිපඳින්න එතකොට අපිට විරුද්ධව එල්ල වෙන බලපෑම ඉබේටම නවතිවි.

Last edited:

අපේ ආගම ජාතිය අනිකුත් ජාතින්ගෙන් විනාශ වන විට ,අපිම ඉට වාඩා විනාශ කර ගන්නවා.අපි තවත් අනිකුත් ජාතින් හට මේ වැඩේ පහසු කරනවා.මේ කරන වැඩේන්.