ෆේක් ආතල් නවතමු!
ඔයාට ඕනේ මේක ෆේක් ආතල් වලින් තොර වූ ලස්සන ෆෝරම් එකක් කරන්නද?හරි ලෙසයි!!මේ ටික කරන්න!
1.කවදාවත් ෆේක් වලට -Rep දෙන්න එපා...(ගොඩක් අයට ඕනේ රතු කොටු පුරවා ගන්න...උදා:fayo)
2.උන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා....
3.කලින් දාපු ත්‍රෙඩ්/පොස්ට් බලලා සාදරන්ව තීරණයකට එන්න මේක ෆේක්ද නැත්ද කියලා!

but poddak hari athal ekak thiyenne amasin and fake athal nisai. That should be mentioned