බල්ලෝ නම් වැඩියි තමා මහින්දගේ කටු ලොවන.![]()
ඇමසින් මහින්දට බනින එකේ කිසිම වැරද්දක් නැහැ.ඒත් ඔය fake හදන් එක එකාට අපහාස කරන එකනම් හොද නැහැ.![]()
ඒක ඇත්ත. මහින්ද කියන්නෙ අලි හොරා. ඇමෙසින් කරන්නෙ වෙලාවකට මුස්ලිම් වෙන එක, වෙලාවකට දෙමළ වෙන එක, තවත් වෙලාවකට ජේවීපී වෙන එක.. අහලා බලන්න ගයාන් කුවේට්ගෙන්. ෆෝරම් එකෙ බැහැලා ඉන්න අය හොඳට දන්නවා. ඇමෙසින් කියන ඩයල් එක තමා ඒ දවස්වල කිව්වෙ රෝප් කියන උගෙ පරණ එකෙන් අපි යුධ අපරාධ කළා. ඒ නිසා මහින්ද එල්ලන්න ඕනෙ කියලා.
උගෙ මානසිකත්වෙ රට ගැන නෙවෙ. උගෙ දේශපාලන අරමුණ ඉටුකරගන්න එක ගැනයි. ඌ නියම ඊ නිවුස් පළුව.


මම උඹව මෙන්ෂන් කරලා නැහැනෙ මෙතන. උඹටම හරියන විදිහට කුණුහරුපෙන් බැනලා හැංගිලා ඉඳගෙන නැට්ට පාගගත්තු එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව. ඉතින් මම කිව්වා කොහොම හැංගිලා ඉඳං පෝස්ට් දැම්මත් දාන එකා දන්නවා කියලා.ප්‍රොබ්ලම් සිරි ලංකොන් වන් ? මම අවදානම් පෝස්ට් දාන්නෙ නෑ පුටෙ සාක්ෂි නැතිව.





