gf ටත් account එකක් හදාගන්න ඔනෙ කිව්වොත් මොකද කරන්නෙ?????![]()

Dennama dennage ewa denaganna ona ae wagema indala hitalawath ewa check karala balanna ona.






facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව වෙත පසු ගිය දිනක හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
http://fbunmadaya.blogspot.comදැන් Face Book කිව්වාම නොදන්නා කෙනෙක් නැති තරම්ය. තරුණ වියේ බොහෝ දෙනා අතර ජනප්‍රිය මෙම වෙබ් අඩවිය නිසා බොහෝ තරුණ තරුණියන්ට තම ජීවිතය පවා නැති වී යන තත්වයට ලක් වී ඇත. Facebook Application විසින් ඔබේ password සොරාගනී
facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව වෙත පසු ගිය දිනක හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක් භාවිතයෙන් සිදුවන අන්තර් ජාල අපරාධ මත කාලය තුලදී වැඩි වී තිබෙනවා. ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප්‍රකාශ කළේ පසුගිය හය මස තුළ පමණක් එවැනි අපරාධ 160ක් වාර්තා වී ඇති බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ දිනකට facebook සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් 15 ක් ලැබෙන බවයි.
Read this.http://fbunmadaya.blogspot.com



Ehema illanne ai.. avishwasa nisaada ?


එත් පිස්සු නටලා නෑතී හින්දා අවුලක් නෑහෑ එත් එහෙම ඉල්ලන එක ගෑන මොක්ද මචන් හිතන්නෙ?????????


mage eka kellata dila naha
kellage eka mata dila tiyanawa



අපිට හෑමදෙම (i mean more love)දෙනවනම් වෙන girls la පස්සේ යන්නෙ නෑහෑ එක ගොඩාක් අයට තෙරෙන්නෙ නෑහෑ......!



thamange bf ge hari gf ge hari pswrd eka illanne mokakhari sekayak tiyanawanam neda? dennage athara wiswasaya tiyanawanam mannam hitanne ehema anith kenage pswrd 1 danaganeema athyawashyama naa kiyala.




ව්ශ්වාසය තමයී වෑදගත්




